ජල බිල්පත් ගෙවීම 15% කින් පමණ පහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත ගජධීරආරච්චි මහතා සඳහන් කළේ,...
ප්‍රකට තීරු ලිපි රචකයකු හා පිටපත් රචකයකු වූ සැලසිනේ ආයතනයේ සභාපති හරිත් ගුණවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (30) ඇරැව්වල පොදු සුසාන භුමියේදී පස්වරු 05.00ට...
කළු පොලී මාෆියාවේ යෙදී සිටින පෞද්ගලික අංශයේ සමාගම්වලට එරෙහිව කටයුතු කිරීම සඳහා අලුත් ක්‍රමවේදයක් යටතේ නව අධිකාරියක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු...
ලබන සඳුදා (ජනවාරි 01දා) සිට ඉන්ධන සහ ගෑස් මත වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වන වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු...
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06ක මිල පහළ දැමීමට තීරණය කර ඇත. ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ දමා ඇති අතර දිවයින පුරා ඇති...
සියලුම පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට සැලසුම් කර ඇති බව පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ,...
දිස්ත්‍රික්ක 09ක සරම්ප රෝගින් වැඩිවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඊයේ (27) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කර...
තවත් ආනයනික බිත්තර මිලියන 08ක් සතොස වෙළෙඳසැල් වෙත නිකුත් කිරීම ආරම්භ කළ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එම බිත්තර සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය...
ජනප්‍රිය කොලිවුඞ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත වී තිබේ. විජයකාන්ත්, මියගොස් ඇත්තේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති වුණු සංකූලතා හේතුවෙන්...
ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ ‘කුඩු රොෂාන්’ නැමැත්තාට අයත් රුපියල් මිලියන 55ක් පමණ වටිනා දේපල මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබේ. ජා-ඇළ ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සහ සුඛෝපභෝගී...