මාතර බන්ධනාගාරය තුළ උණ රෝගයක් පැතිර යමින් ඇති අතර, මේ හේතුවෙන් රැඳවියන් 8ක් රෝහල්ගත කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ගාමිණී බී. දිසානායක අද...
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි ඉන්දියානු මහකොමසාරිස් සන්තොෂ් ජා මහතා අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබේ. මීට...
සිංහල ක්‍රීඩා සමාජය (SSC) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දේශීය තරඟ ක්‍රීඩා කිරීමට අවසර ලබාදී තිබේ. මේ වනවිට ආරම්භ වී ඇති අන්තර් සමාජ එක්දින...
බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධියට සම්බන්ධ වූවා යැයි නිෂ්චිත සාක්ෂි ලැබුණොත් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අනිවාර්යෙන් අත්අඩංගුවට ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා...
2022 අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළව මෙම වසරේ(2023) පැවති නැවත සමීක්ෂණ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ අයදුම්පත් කැඳවීම අද (22) සිට ආරම්භ වේ. අයදුම්පත්...
ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින ඔමික්‍රෝන් ජේ.එන්. 1 කොරෝනා වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බව තමාගේ විශ්වාසය යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ...
විදුලිබිල අඩු කිරීමේ යෝජනා ලබන ජනවාරි 15 වෙනි දින විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට ලබාදෙන බවට දැනුම් දී ඇත. එම යෝජනා ලැබීමෙන් පසුව...
ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර සීමා සහිතව පාරිභෝගිකයන්ට නිකුත් කිරීමට සතොස තීරණය කර තිබේ. සෑම පාරිභෝගිකයෙකුටම බිත්තර ලබා දීමේ අරමුණින් මෙසේ සීමා කිරීමට තීරණය කර...
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන අමිත බණ්ඩාර මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. ඒ, මත්ද්‍රව්‍ය වැටලීමකදී ඔහු මත්ද්‍රව්‍ය සමග...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු මොහොතකට පෙර අමාත්‍යාංශ 10ක් සඳහා නව අමාත්‍යාංශ ලේකම්වරුන් දසදෙනෙකු සහ පළාත් 02ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර ඇති...