රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයට අදාළ තෙවන වාරය අදින් (22) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව තෙවන පාසල් වාරයේ...
සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය හිස මුඩු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ ඉන්දියාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂවරයකු විසින් ශ්‍රී ලංකා ඉන්දීය මිත්‍ර සම්බන්ධතාව උදෙසා...
මුදල් අමාත්‍යාංශය විසින් කරන ලද සංශෝධන අනුව භූමදානය සහ ආදාහනයට සම්බන්ධ සේවා වැට් බද්දෙන් නිදහස් කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්යක්ෂ කේ.කේ.අයි. එරන්ද...
මෑතකදී කොටහේන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිසිය කඩිනමින් කටයුතු කර සිරිල් ගාමිණී පියතුමාට ඇප ලබාදීම පිළිබඳව ඔහු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු...
කිරුළපන ප්‍රදේශයේ නේවාසිකාගාරයක රඳවා සිටියදී දේවගැතිවරයෙකු විසින් ලිංගික අතවර කළ බව කියන දැරියන් 9 දෙනෙකු ඔවුන්ගේ මව්පියන්ට හෝ සුදුසු භාරකාරත්වයකට පත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්...
සමූපකාර ව්‍යාපාරය ආරක්ෂා කිරීමට පළාත් සභා නිලධාරීන් ඇතුළු අදාළ පාර්ශ්ව වල සහභාගීත්වයෙන් කමිටුවක් පත් කිරීමට බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරනු ලැබීය....
“මම දැනුත් කියනවා, කුඩු විකුණන අයව ඉතුරු කරන්න එපා…ඉතුරු කරන්න එපා කියන්නේ මරන්න කියන එක නෙවෙයි” යැයි වන මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ආන්දෝලනාත්මක හඬ...
ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා මේ වනවිට අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඒ මහතා...
එළැඹෙන උත්සව සමයට සමගාමීව දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා...
දීර්ඝ සතිඅන්ත සහ පාසල් නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනයක් හෙට (22) සිට ආරම්භ වේ. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්,මහනුවර සිට බදුල්ල දක්වාත් මෙම විශේෂ දුම්රිය ධාවනය...