ඉකුත් 2021 වසරේ සිට මේ දක්වා වූ කාලය තුළදී මෙරටට විදෙස් රටවලින් ආනයනය කිරීම සඳහා පරීක්ෂාවට ලක්කරන ලද බාස්මතී සහල් සාම්පල 365 කින් 162 ක්ම නියමිත...
තායිලන්තයේ රැකියා ලබාදෙන බවට රවටා රැගෙන ගිය ශ්‍රී ලාංකිකයන් 52 දෙනකු තායිලන්තයේ මියන්මාර දේශසීමාවේ පාලනය කරන ත්‍රස්ත කල්ලියක් වෙත සයිබර් අපරාධ සඳහා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්...
ඕස්ට්‍රේලියාවේ කැන්බරා සත්වෝද්‍යානයේදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ශ්‍රී ලාංකිකයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සත්වෝද්‍යානයේ මුළුතැන්ගෙයි සූපවේදියෙකු ලෙස...
රුහුණු මහා කතරගම දේවාලට පූජා කරන ලද රත්‍රං පවුම් 38ක් බරැති රන් තැටියක් දේවාලයේ ගබඩාවෙන් අතුරුදහන් විම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දේවාලයේ ගබඩා භාරකරු වන සමන් ප්‍රියන්ත...
ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය වඩා ශක්තිමත් කිරීම තුළින් ශ්‍රි ලාංකික පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව...
ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදු කරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක්වෙමින්...
කීරි සම්බා සහල් වෙනුවට ඊට සමාන GR 11 නැමති සහල් මෙට්‍රික් ටොන් 50,000ක් පෞද්ගලික අංශය මඟින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වෙළෙඳපොළේ සහල් මිල...
ඉන්දියාවේ නිල සංචාරයක නිරත කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ප්රමුඛ මෙරට දූත පිරිසක් ඉන්දීය ලෝක සභාවේ කථානායක ගරු ඕම් බිර්ලා මහතා පසුගියදා හමුවිය. දෙරට අතර...
ඊයේ (2023-12-18) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය.
හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීමට ඉල්ලුම් කරන පුද්ගලයෙකුගේ ඩිජිටල් ඡායාරූප පිටපත් ලබා ගැනීම සඳහා ලියාපදිංචි ඡායාරූප ශිල්පියෙකු විසින් අයකළ යුතු උපරිම ගාස්තුව රුපියල් 400 දක්වා...