ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කුසලානය දිනාගැනීමට බංග්ලාදේශ යෞවන කණ්ඩායම සමත්විය. අවසන් තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම එක්සත් අරාබි එමීර් කණ්ඩායම ලකුණු 195කින් පරාජයට පත් කළේය....
ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වන විට 84 වියේ පසුවිය. කැමිලස්ගේ ගජ මෑන් මෙරට අතිශය ජනාදරයට පත් වූ...
කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා එළිදැක්වීමට 10 වැනි වරටත් සංවිධානය කරන ‘ආනන්දා ගී රංගා“ ප්‍රසංගය දෙසැම්බර් 18 වැනිදා සිට පුරා දින හයක් ආනන්ද...
ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු මිය යනවිට 77 වැනි වියේ පසූ විය. සම්මානනීය අධ්යක්ෂ ‘තිස්ස අබේසේකර’ මහතා අධයක්ෂණය කළ ‘කරුමක්කාරයෝ’ චිත්‍රපටයේ ‘බේබි මහත්තයා’ගේ...
ඉදිරියේ දී සමගි ජන බලවේගය සමඟ එක් ව පුළුල් විපක්ෂ බලවේගයක් ගොඩනඟන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක තනතුර හිස්ව තැබීමට එම පක්ෂය තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (16) මධ්‍ය වෙත අදහස් දක්වමින්...
කුවේට් රාජ්‍යයේ නායක නවාෆ් අල්-අහමද් අල්-ජාබේර් අල්-සබාහ් මහතා මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මියයන විට ඔහු 86 වන වියේ පසුවිය.
ලබන ජූලි සහ සැප්තැම්බර් මාස අතරතුර පැවැත්වීමට සැලැසුම් කරමින් සිටින ජනපතිවරණය හේතුවෙන් වත්මන් ආරක්ෂක ලේකම් ද වෙනස්විය හැකි බවට වාර්තා පැතිර තිබේ. ඒ අනුව එම වෙනස ලබන...
ජනාධිපති කාර්යාලයේ නව කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස නිහාල් රණසිංහ මහතා පත්කෙරෙනු ඇතැයි වාර්තා වේ. රණසිංහ මහතා මෙම තනතුරට පත් කෙරෙන්නේ වත්මන් කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක...
ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්.එච්.කේ.එස් පීරිස් පත්කර තිබේ. දෙසැම්බර් මස 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයේ රාජකාරි...