ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අද (14) යුග දිවියට එළඹියේය. ඔහුගේ අතගත්තේ එෂානිය. ඔවුන් දෙපලගේ විවාහ මංගල්‍ය උත්සවය මේවවිට සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී...
සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවේ නිලධාරීන්ට විරුද්ධව සිදුකරන ලද විනය පරීක්ෂණයට අදාළ හා එම පරීක්ෂණය මගින් කරන ලද නියෝගවලට අදාළ සියළු ලේඛන වල සහතික පිටපත් ලබාදෙන ලෙස...
කුරුණෑගල , බුවනෙකබා රාජසභා මණ්ඩපය කැඩුවැයි, හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස් දෙනෙකුට අද (14) සිර දඬුවම් නියම කෙරිණ. ඒ ඊට අදාළව කුරුණෑගල පළාත්බද මහාධිකරණය තීන්දුව...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට දැනට ලබාදී තිබෙන ආරක්ෂාවට අතිරේකව ප්‍රමාණවත් ආරක්ෂාවක් වහාම ලබා දීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (14) ආරක්ෂක බලධාරීන්ට...
බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ලබන මාසයේදී මෙරට සංචාරයක නිරත වීමට නියමිතය. මේ සමබන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඈන් කුමරිය 2024 ජනවාරි 10...
ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරයෙකු ලෙස පත්කර තිබේ. ඒ අනුව සනත් ජයසූරිය මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ...
ඕමාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක පැමිණි ලෙබනන ජාතිකයකුගේ අත් බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා ඇමෙරිකානු ඩොලර් 14,000ක මුදලක් ඔහු අසල ගමන් ගත් චීන...
මෙම වර්ෂයේ (2023) ජනවාරි සිට ඔක්තෝබර් මස දක්වා වු කාලය තුළ මෙමෙට අතවශ්‍ය ආහාර වන පරිප්පු, ලුුණු, අර්තාපල්, රනිල කුලයට අයත් එළවළු හා වෙනත් එළවළු ආනයනය...
ඉන්දියාවෙන් “පොන්නි සම්බා” සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් ගෙන්වීමට අදාළව මෙරටට ගෙන්වන ලද සහල් සාම්පල හයක් පරීක්ෂා කිරීමේදී ඉන් පහකම බැර ලෝහ අඩංගු බවට අනාවරණයවී තිබේ....
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිලදී ගැනීමට පෙර හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත යන මහත්වරු ඒ පිළිබඳ සාකච්ඡා පවත්වා...