මෙම වසරේ සිට කොතලාවල වෛද්‍ය උපාධිය සඳහා ඇතුළත් වීමට අවස්ථාව හිමි වන්නේ කැඩෙට් භටයන්ට සහ විදෙස් සිසුන්ට පමණක් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි....
විශ්ව විද්‍යාලවල නේවාසිකාගාර ප්‍රමාණය ඉහළ දැමීමට පියවර ගන්නා බව අගමැතිනී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. ඇය මේ බව සඳහන් කළේ, අද...
මෙම මාසයට අදාල අස්වැසුම දීමනා අද (22) බැංකු ගිණුම්වලට බැර කරන බව සුභ සාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. අස්වැසුම ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ බැංකුව මගින් අදාල මුදල ලබාගත හැකිය....
72 වන Miss World තරගාවලිය සඳහා එංගලන්තය නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටි Milla Magee එම තරගයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. පෞද්ගලික හේතුවක් මත ඇය මෙසේ ඉල්ලා...
ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති මෙම වසරේ දෙවැනි විදුලි ගාස්තු පිළිබඳව මහජන අදහස් විමසීම හෙට (23) ආරම්භ වේ. හෙටින් ආරම්භ වන මෙම අදහස් විමසීම ජුනි...
කටාර් රාජ්‍යයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලබාදුන් ගුවන් යානය අමෙරිකානු රජය විසින් පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු ජනාධිපතිවරයාගේ නිල ගුවන් ප්‍රවාහය වන එයාර්...
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ(21) සමත්විය. ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජය ගැනීමත් සමගිනි තරගයේ...
නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 16ක කෝටි හතළිස් එක් ලක්ෂයකට අධික මුදලක් මහජනතාවගෙන් තැන්පතු ලෙස භාර ගැනීම ඇතුළු චෝදනාවලට වරද පිළිගත් චන්දන වීරකුමාර හෙවත් සක්විති...
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම හෙට (23) පැය 10 ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට පෙරවරු 8.30...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ. මැයි මස දෙවැනි රැස්වීම් සතියේ තෙවැනි රැස්වීම් දිනය ලෙස අද (22) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්විය. අද පෙ.ව...