පාසල් සිසුවියක් ලෙස ව්‍යාජ ලෙස රංගනයක යෙදෙමින් අසභ්‍ය දර්ශන රූගත කර අන්තර්ජාලයට මුදාහැරීමේ ජාවාරමක නිරතව සිටි යුවළක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...
දකුණු ආසියාවේ විශාලතම “වැට් බදු” වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ වැඩසහිත වසර 20ක සිරදඬුවම් හා දඩ නියමවී සිටින ව්‍යපාරිකයින් තුන් දෙනෙකුගේ දඬුවම් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ...
සෞදි අරාබියේ රියාද් සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක් තුළ ගමන්ගත් ශ්‍රී ලාංකික කුඩා දැරියක් ලිංගික අතවරයකට ලක්වී තිබේ. ඒ අනුව සිද්ධියට සම්බන්ධ ඉන්දීය...
2024 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් අද (13) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 81කි. ඒ අනුව...
මාස තුනකට කලින් ගෙන්වන ලඳ මින්ස් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූනු කන්ටේනර් තුනක් සීදූව, ලියනගේමුල්ල සෙන්තෝමස් පාරේ පිහිටි භාණ්ඩ රදවා තැබීමේ ගුඳමේදී සොයා ගැනීමෙන් අනතුරුව ඒ්වාට සීල්...
ඩෙල්ෆ්, නයිනතිව් සහ අනලතිව් යන දූපත්වල ඩොලර් මිලියන 11ක විදුලි ව්‍යාපෘති සඳහා ලංසුව හිමිව තිබූ U-Solar Clean Energy Solutions (Pvt) Ltd සමාගම එම ලංසුවෙන් ඉවත් වන...
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ගොනු කළ මූලික විරෝධතා...
මාලිගාවත්ත, ශ්‍රී සද්ධර්ම මාවත ‘ඕකීට් රෙසිඩන්සි’ මහල් නිවාස සංකීර්ණයේ නිවාස 100 ක පමණ ජල සැපයුම ජාතික ජල සම්පාදන මණ්ඩලය අද (13) පෙරවරුවේ විසන්ධි කිරීමෙන් එහි පදිංචිකරුවෝ...
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ කර්තෘ සංසදය මඟින් සංවිධානය කරන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල (2022) සිංහල මාධ්‍ය වෙනුවෙන් සුවිශේෂී තත්ත්වයන් යටතේ විශිෂ්ටතම වාර්තාකරණයට හිමි මහාචාර්ය කායිලාසපති...
දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද (13) නියෝග කළේය. බෞද්ධාගමට අපහාස වන පරිදි ප්‍රකාශයක්...