හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට පියවර ගත් බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. X පණිවිඩයක් මගින්...
ඊයේ (2023-12-11) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය.
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා වියට්නාමයේ හැනොයි අගනුවරට සැපැත්වෙමින් ඔහුගේ වියට්නාම් නිල සංචාරය අද (12) ආරම්භ කළේය. චීන ජනාධිපති ෂී ජින්පින් මෙසේ වියට්නාමයට පැමිණියේ වසරහයකට පසුව...
යාපනය අර්ධද්වීපයේ ඩෙල්ෆ්, නයිනතිව් සහ අනලතිව් යන දූපත්වල පදිංචිකරුවන්ට විදුලිය සැපයුම ලබා දීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 11ක පාර්ශ්වීය ප්‍රදානයක් ශ්‍රී ලංකා රජයට සැපයීමට ඉන්දීය රජය...
පුනර්ජනනීය බල ශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස කඩිනම් තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. වසර 2030 වන විට ජාතිකව නිර්ණය කළ දායකත්ව ඉලක්ක...
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සහ ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇපකරුවන්ට වහාම අධිකරණය හමුවේ හෙට (13) පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න...
මුල්‍ය සමාගම් පනත උල්ලංඝනය කරමින් සමාගමක් පවත්වාගෙන යෑම හා ඒ සඳහා ආධාර අනුබල දීම යන අධිචෝදනාවලට වරද පිළිගත් ප්‍රසිද්ධ අමතර පන්ති ගුරුවරයෙකු වන අභයරණසිංහ මුදියන්සේලාගේ චන්දන...
කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පෞද්ගලික ආරවුලක් මත දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා තිබේ. ඊයේ (11) රාත්‍රීයේ අදාළ ගැටුම හටගෙන ඇති...
අධික නිෂ්පාදන වියදම තුළින් අනිසි ලෙස විදුලි බිල වැඩිවී ඇතැයි ද, තව මාස කිහිපයකින් විදුලිබිල අඩුවෙන බවත්, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. විදුලු බල...
ජෙමිනිඩ්ස් නම් උල්කාපාත වර්ෂාවේ උපරීම අවස්ථාව එලෙඹෙන 14 වැනිදා ශ්‍රී ලංකිකයන්ට දැක බලා ගැනීමට හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. එනම් ලබන 14 වැනිදා...