මේ වන විට මෙරට තුළ සහල් සංචිතයක් නොමැති වීම හේතුවෙන් රටින් සහල් ගෙන ඒමට සිදුව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ...
අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙකු දින විස්සක නිවාඩුවක් මත විදෙස්ගත වී ඇතත් ඔහු මාස තුනක්ම මෙරටට පැමිණ නැතැයි වාර්තා වේ. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී...
2010 වසරින් පසු වැඩිම මරණ ප්‍රමාණයක් ඉකුත් 2022 වසරේදී වාර්තා වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එනම් 2010 වසරේදී මරණ 130,337ක් වාර්තා වී...
ලබන වසරේ (2024) සිට මෙරටට කුකුළු මස් සහ බිත්තර ආනයනය නොකරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනාධිපති...
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩක ලැයිස්තුව තරග සංවිධායකයින් විසින් මේවන විට ඉදිරිපත් කර තිබේ. මෙම වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 333ක් ඉදිරිපත්...
වැලිකන්ද, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් 37 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා කියා සිටී. කෙසේවුවද, මේවන විට...
ජනාධිපතිවරයා අත්තනෝමතිකව ව්‍යවස්ථා සභාවේ කටයුතුවලට මැදිහත් වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ හේතුව පදනම් කරගෙන ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට අවස්ථාව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී....
වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් 50 දෙනාගෙන් 15 දෙනෙකු මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව...
වැට් සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 45කින් පාර්ලිමේන්තුවේදී අද (11) සම්මත විය. එහිදී එම වැට් සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100ක්...
ක්‍රීඩා අමත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් 5 දෙනෙකුගෙන් සමන්විත නව ක්‍රිකට් තේරීම් කමිටුව නම්කර තිබේ. එහි සභාපති ලෙස හිටපු නායක උපුල් තරංග පත්කර ඇත. එහි අනෙක්...