සිසුන් 17දෙනකු සාමාන්‍ය පෙළට ඉදිරිපත් වී ඔවුන් සියලු දෙනාම විභාගය අසමත් පාසලක් කුරුණෑගල අධ්‍යාපන කලාපයේ ඇති බව වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියයි. එමෙන්ම...
වැට් බදු පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45කින් අද (11) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. ඊට පක්ෂව ඡන්ද100 ක් ලැබුණ අතර, ඊට විරුද්ධව ඡන්ද 55 ක් ලැබුණි. මීට...
ඕස්ට්‍රේලියාවේ ‘බිඳවැටී ඇති’ ආගමන පද්ධතිය යළි ස්ථාපිත කිරීමේ අරමුණෙන් එරට කරා යන සංක්‍රමණිකයන් ප්‍රමාණය දෙවසරක කාලයක් තුළදී අඩකින් අඩු කිරීමට එරට රජය තීරණය කර ඇත. ඒ අනුව,...
උත්සව සමයත් සමග බිත්තර නිෂ්පාදකයන් සහ බිත්තර වෙළෙඳුන් විසින් බිත්තරයක මිල යළි රුපියල් 60 ක් දක්වා ඉහළ දමා තිබේ. නොවැම්බර් මස අග සතියේදී සුදු බිත්තරයක් රුපියල්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් දෙවන ණය වාරිකය ලබාගැනීම සම්බන්ධයෙන් එම අරමුදල සමග හෙට (12) තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බව විදේශ කටයුතු ඇමැති, ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පැවසීය....
මේ මොහොතේ රටම කතාවෙන ඊයේ (10) ගණපූරණය නොමැති වීමෙන් විසඳුමකින් තොරව කල්තැබූ එකතු කළ අගය මත හෙවත් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) යළි පාර්ලිමේන්තුවට...
පාතාල නායක අංගොඩ ලොක්කා රුහුණු කතරගම මහා දේවාලයට පූජා කරන ලද පවුම් 38ක් බරැති රන් තැටිය අතුරුදන් කිරීමේ සිද්ධියට නීතිපති නියෝග මත අත්අඩංගුවට ගැනීමට නියමිත ප්‍රධාන...
අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බදුල්ල කොළඹ මාර්ගයේ කොටසක් බර වාහන ධාවනය සඳහා නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ. ඊයේ (09) දිනයේ හාලිඇළ උඩුවර ප්‍රදේශයේ සිදුවූ...
රටපුරා පැය 5 ක පමණ කාලයක් විදුලිය බිඳ වැටීමෙන් රුපියල් කෝටි 600 ක පමණ ආර්ථික හානියක් වූ බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා...