ජනාධිපති මාධ්‍ය අංශය විසින් පවත්වනු ලබන “ස්ථාවර රටකට සැවොම එක මගකට“ මාධ්‍ය හමුව සඳහා සංචාරක හා ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු සහභාගි...
රුහුණු කතරගම මහා දේවාලයට පාතාල නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් දරුවාගේ අපලයට පූජා කළ රත්රන් පවුම් 38ක් බරැති රත්රන් තැටිය අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව මහ දේවාලයේ...
ඔන්මැක්ස් ඩී.ටී. නමැති මෘදුකාංගය හරහා ආයෝජනය කර ප්රතිලාභ දෙන බව පවසා රුපියල් ලක්ෂ 17 කට අධික මුදලක් ගෙන වංචා කිරීමේ සිද්ධියක් සම්න්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව...
දින 07ක් වයසැති නිවුන් දරුවන් දෙදෙනෙකු මිලදී ගත් සැකකාරියන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.සැකකාරියන් අද (07) වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව හෙට (08) දින දක්වා එලෙස...
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් M/s Goa Shipyard Ltd විසින් ඉදිකරනු ලබන ටොන් 4,000ක පාවෙන තටාකයේ පදනම දැමීමේ උත්සවය ඊයේ (දෙසැම්බර් 06) දින ගෝවා හි ඩෙම්පෝ...
සීෂෙල්ස් රාජ්‍යයේ කර්මාන්ත කලාපයක සිදුවූ විශාල පිපිරීමකින් හා ගංවතුර තත්ත්වයක් හේතුවෙන් එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. විදෙස් මාධ්‍ය වල දැක්වෙන්නේ ගල් කොරි අයත්, ඉදිකිරීම් සමාගමක්...
කෝට්ටේ – තලවතුගොඩ මාර්ගයේ ඉදිකර ඇති කිඹුලාවල STREET FOOD අලෙවිසැල් ඉවත් මෙම මස 08 වැනිදා වනවිට ඉවත් කරගන්නා ලෙස එම වෙළැඳසැල්හිමියන් වෙත මාර්ග සංවර්ධන අධිකාරිය විසින්...
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇත. උඩරට දෙමළ ජනතාව, ශ්‍රී ලාංකික ජන සමාජයට පූර්ණ වශයෙන් ඒකාබද්ධ...
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 04ක් සමඟ ඉන්දීය ධීවරයින් 21 දෙනෙකු ඊයේ (06) දින නාවික හමුදා භාරයට ගෙන ඇත. උතුරු...
යුක්රේන සටන් පෙරමුණේ භට කණ්ඩායම්වලට නායකත්වය දෙමින් යුක්රේන සන්නද්ධ හමුදා පළමුවන විශේෂ බළකායේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටියදී රුසියානු ප්‍රහාර හමුවේ පසුගියදා(04) මියගිය කපිතාන් රනිෂ්...