මාරාන්තික නිපා වෛරසය ආසාදිතව සිටි කේරල ප්‍රාන්තයේ රෝගීන් දෙදෙනෙකු මියගිය බව ඉන්දීය සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කර ඇත. වෛරසය ආසාදිත බවට තහවුරු...
උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ව හමුවීම සඳහා රුසියානු දේශසීමාවට ඇතුල් වී ඇතැයි වාර්තා වේ. සිය වෙඩි නොවදින සන්නද්ධ දුම්රියේ ගමන් කරන...
නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේ වෙළෙඳපොළකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. ප්‍රහාරයෙන් පුද්ගලයන් 32ක් තුවාල ලබා ඇති අතර මියගිය...
දකුණු අප්‍රිකාවේ මධ්‍යම ජොහැනස්බර්ග්හි පස්මහල් ගොඩනැඟිල්ලක ඇති වු ගින්නකින් 60කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම 40කට අධික පිරිසක් තුවාල ලබා ඇති...
ඉන්දුනීසියාවේ බාලි මුහුදේ භූ කම්පනයක් සිදුව තිබේ. එහි ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 7ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඉන්දුනීසියාවේ මාතරම් සිට කිලෝමීටර් 203ක් උතුරින් වූ මුහුදේ...
ඇෆ්ගන් සිසුවියන් විදෙස් ශිෂ්‍යත්ව සඳහා යාමද තලෙයිබාන් සංවිධානය විසින් නවත්වා ඇති බව විදෙස් වාර්තා පවසයි. මේ වන විට ඇෆ්ගනිස්ථානය තුළ කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය අහිමි වී...
මතභේදයට තුඩු දී ඇති ඉන්දීය – චීන දේශසීමාවේ පවතින උණුසුම් වාතාවරණය සමනය කිරීමට ඉන්දියාව හා චීනය එකඟ වී ඇති බව වාර්තා වේ. මේ දිනවල දකුණු අප්‍රිකාවේ...
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ ගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නීති බලධාරීන්ට බාර විය. නීති බලධාරීන්ට බාර වෙන්නැයි හිටපු ජනාධිපතිවරයාට...
ලබන වසරේදී BRICS සමූහය හා එක්වීමට තවත් රටවල් සයකට ආරාධනා කර තිබේ. මේ දින වල පැවැත්වෙන BRICS සමුළුවේදී අවසන් දිනය අද දිනය වන අතර, එහිදී මේ...
2011 දි විනාශයට පත් ෆුකුශිමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණශීලී ජලය පැසිෆික් සාගරයට මුදා හැරීම අද (24) ජපානය විසින් ආරම්භ කර තිබේ. මීට එරෙහිව ජපානයේ අසල්වාසී රටවල් කිහිපයක...