උතුරු කොරියාව විසින් තවත් න්‍යෂ්ටික බලයෙන් යුත් මිනිසුන් රහිත දිය යට ප්‍රහාරක අවියක් අත්හදා බලා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම අත්හදාබැලීම අප්‍රේල් 4 සිට අප්‍රේල්...
ඇල්ජීරියාවේ බොර්ජ් බෞ යෙරියෙජ් නගරයේ රාත්‍රී රාමසාන් යාඥාවක් මෙහෙයවමින් සිටි ඉමාම්වරයෙකු මතට බළලෙකු නැගි මොහොතක් සජීවී විකාශයකට හසුවිය. ඉමාම් වලීඩ් මේසාස්, රාමසාන් මාසයේ සෑම සන්ධ්‍යාවක දීම...
ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට එරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩ කිරීමට තවදුරටත් අවසර නොමැති බව තලේබාන් සංවිධානය විසින් දැනුම් දීමෙන් අනතුරුව එම කාර්යමණ්ඩලයේ සිටින ඇෆ්ගන් ජාතික පිරිමි සේවකයන්ද සිය...
අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනය මීළඟ සඳ තරණය සඳහා සහභාගී වන ගගනගාමීන් සිව්දෙනාව නම්කර තිබේ. ලබන වසරේ අග භාගයේදී හෝ 2025 වසරේ මුලදී මෙම සඳ...
රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතිත්වයට පත්ව තිබේ. රුසියාවට එ.ජා. ආරක්ෂක මණ්ඩලයේ සභාපති ධූරය හිමිව ඇත්තේ මෙම පියවර අවහිර කරන ලෙස යුක්රේනය විසින් එහි සාමාජිකයින්ගෙන් ඉල්ලා...
දින කිහිපයක් රෝහල්ගතව සිටි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ. ශ්වසන අපහසුතාවක් හේතුවෙන් 86 හැවිරිදි පාප්වහන්සේ පසුගිය බදාදා රෝහල් ගත කෙරුණු අතර,...
සති කිහිපයක් පුරා හිස ඔසවමින් ඇති ඉන්දියාවේ කොවිඩ් වසංගත ව්‍යාප්තිය වඩාත් දරුණු අතට හැරෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. ඊයේ (30) උදෑසන වන විට...
ශ්වසන ආසාදනයක් හේතුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 86 වන වියෙහි පසුවන පාප් වහන්සේට පසුගිය දින කිහිපය තුළම ශ්වසන...
ඇමෙරිකාවේ, ටෙනිසි ජනපදයේ, නෑෂ්විල් ප්‍රාන්තයේ, පෞද්ගලික ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. එම 6 දෙනාගෙන් තිදෙනකු අවුරුදු 12 ට...
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කරමින් ඉන්දියානු කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් ගුජරාත් හි සුරාට් අධිකරණය අද(23)...