මේ වන විට රුසියාවේ සංචාරයක නිරත වන චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, එරට ජනාධිපති ව්ලැඩිමීර් පූටින් හා සාකච්ඡා පවත්වා ඇත. මෙය පසුගිය වසරේදී රුසියාව විසින් යුක්රේනය...
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ මෙනින්ඩී නගරය අසළ ඩාලිං නදියේ මසුන් මිලියන ගණනක් මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම මත්ස්‍ය මරණ මුලින්ම වාර්තා වී ඇත්තේ...
රුසියාව විසින් බලහත්කාරයෙන් යුක්රේනයේ දරුවන්ව තම පාලනය යටතේ පවතින ප්‍රදේශවලට පිටුවහල් කිරීම යුද අපරාධයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විමර්ශන කොමිසමක් පවසයි. යුක්රේනය පිළිබඳව එක්සත් ජාතීන්ගේ විමර්ශන...
නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක් අද (16) සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම භූම්පනය බලපා ඇත්තේ නවසීලන්තයේ Kermadec දූපත් ප්රදේශයටයි. රිච්ටර් මාපක අගය 7.1ක...
පකිස්ථාන පොලීසිය එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ නිවසට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඒ හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඔහුගේ ආධාරකරුවන් ඊට විරෝධය පළ...
සත්වසරකට පසුව රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ස්ථාපිත කිරීමට ඉරානය සහ සෞදි අරාබිය තීරණය කර තිබේ. දෙරට විසින් මෙම තීන්දුවට එළැඹ ඇත්තේ දින 4ක් පුරාවට චීනයේදී පැවති සාකච්ඡා...
චීනයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ෂී ජින් පින්ග් ගේ සමීපතමයෙකු වන ලී චියාං (Li Qiang) පත් කර තිබේ. ජනාධිපතිවරයා විසින් එරට ජාතික මහජන කොංග්‍රසය වෙත ඔහුගේ...
ජර්මනියේ ආගමික රුස්වීම් ශාලාවක දී පුද්ගලයින් 07 දෙනෙකු වෙඩිතබා ඝාතනය කළ පුද්ගලයා මානසිය රෝගී තත්ත්වයකින් පෙළෙන්නෙකු බවට හෙළිවී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. තිස්පස් හැවිරිදි අදාළ පුද්ගලයාට...
නාඳුනන තුවක්කු කරු 7ක් මරා දමයි! ජර්මනියේ හැම්බර්ග්හි (Hamburg) හි සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලන් 07 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. හැම්බර්ග් හි පල්ලියක්...
වියට්නාමයේ නව ජනාධිපතිවරයා ලෙස Vo Van Thuong දිවුරුම් දී තිබේ. වියට්නාමයේ සිදුවු දූෂණ විරෝධී ව්‍යාපාරයට සමගාමීව එරට ජනාධිපති ධුරයේ වෙනසක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන්...