හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම නැවත සක්‍රීය කිරීමට තීරණය කර ඇතැයි එම සමාගමේ අයිතිකරු වන ඊලොන් මස්ක් පවසයි. ට්‍රම්ප් ගේ ගිණුම යළි සක්‍රිය කිරීම...
රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් වූ නලිනි ශ්‍රීහරන් සහ තවත් පස්දෙනෙකු නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. ඉහත තීන්දුව ලබාදී තිබුණේ මෙම නඩුවේ වරදකරුවන් වූ...
තුන්වෙනි චාල්ස් රජතුමාට සහ කැමිලා බිසවට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ 23 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව යෝර්ක් පොලිසිය ප්‍රකාශ කර තිබේ. යෝර්ක් නගරයේ පැවැත්වෙන සම්ප්‍රදායික...
තමාව ඝාතනය කිරීමට සැලසුමක් ඇති බවට දැන සිටි බව පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඊයේ (04) දින හෙළිදරව් කර තිබේ. ඔහු මේ බව පවසා ඇත්තේ ප්‍රතිකාර...
පකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සැත්කමකට භාජනය කිරීමට සිදුවනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. වෙඩි තැබීමෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පාදයකට හානි සිදුව තිබිණි. මෙම වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු...
දේශගුණ විපර්යාස හේතුවෙන් 2050 වන විට අප්‍රිකාවේ අවසන් ග්ලැසියර ද දියවී අවසන් වනු ඇතැයි යුනෙස්කෝ සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වේ. ඉදිරි දශක තුන ඇතුළත එක්සත්...
දකුණු කොරියාවේ සෝල් අගනගරයේ පැවති හැලොවීන් සැමරුමක් අතරතුර දී ඇතිවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 150කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. එම උත්සවය සැමරීම සඳහා 100,000කට...
ලොව අපිරිසිදුම පුද්ගලයා ලෙස විරුදාවලිය ලබා සිටි අමොව් හාජි මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු ඉරාන ජාතිකයෙක් වන අතර මිය යන විට 94...
ප්‍රකට ප්‍රහසන රංගන ශිල්පියෙක් වන ලෙස්ලි ජෝර්ඩන් ජීවිතක්ෂයට පත්ව තිබේ. 67 වැනි වියේ පසුවූ ජෝර්ඩන් ලොස් ඇන්ජලීස් හි සිදුවූ රිය අනතුරකින් මරණයට පත්වූ බව වාර්තා වෙයි....
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස රිෂී සුනාක් පත් වීමට නියමිත බව වාර්තා වේ. නාමයෝජනා අවසන් වීමට පෙර අවසන් මිනිත්තු කිහිපයේදී ටෝරි නායකත්ව තරඟයෙන් පෙනී මෝඩෝට් ඉවත් වී...