ශ්‍රී ලාංකේය ජනතාවට “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළට චීනයේ සහාය ලබා දෙන බව චීන අග්‍රාමාත්‍ය ලී...
මේ වන විට චීනයේ සිව්දින සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) දිනයේදී ටියැන්අන්මන් චතුරස්රයේ පිහිටි මහජන විරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූයේය. (වීඩියෝ...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී...
මේ වන විට චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා සහ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අතර නිල හමුව චීන මහජන ශාලාවේදී මීට...
චීන මාධ්‍ය සමූහයේ ජාත්‍යන්තර වීඩියෝ ඒජන්සිය හෙවත් CCTV ප්ලස් ඒජන්සිය විසින් සංවිධානය කරනු ලැබූ 12 වැනි ගෝලීය වීඩියෝ මාධ්‍ය සංසදය හෙවත් VMF සංසදය, දෙසැම්බර් තුන හා...
මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ ‘පෝ ලං’ පුහුණු රුවල් යුද නෞකාව (Chinese People’s Liberation Army Navy Sail Training Warship) නිල සංචාරයක් සඳහා අද (08) උදෑසන...
චීනයේ බෙයිජිං අගනුවර පිහිටි ටියැන්-අන්-මන් (Tian-an-men) චතුරස්‍රය මේ දිනවල මීටර් 18ක් උසැති මල් පැසකින් සරසා තිබේ. ඒ, හෙට ට (ඔක්තෝබර් 01 දා) යෙදී ඇති චීන ජාතික...
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි – හරිනි අමරසූරිය මහත්මිය පවසා ඇත්තේ අතීතයේ මෙන්ම ඉදිරියටත් චීනය හා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි. චීන මාධ්‍ය සමූහයේ මාධ්‍යවේදියෙකු...
09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ ධුරයේ දිවුරුම් දුන්නේය. ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දීයි . නව...
ඉදිරියේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ගමන් කිරීමට නියමිත චීන නාවික හමුදාවට අයත් ‘පෝ ලං’ නම් පුහුණු නෞකාව චීනයෙන් පිටත් වී තිබේ. ඊසාන දිග චීනයේ ලියාඕනිංග්...