රැජින මියගිය මොහොතේ දී, සිංහාසනය වහාම උත්සවයකින් තොරව එහි උරුමකරු වන හිටපු වේල්ස් කුමර චාල්ස්ට හිමිවිය.එහෙත් රජු ලෙස අභිෂේක ලැබීම සඳහා ඔහුට පිළිපැදිය යුතු ප්‍රායෝගික හා...
චාඕයං (Chaoyang) ප්‍රදේශයේ හි පිහිටි ලියංමා (Liangma) නදී තීරය, බෙයිජිං ජාත්‍යන්තර නගරයක් කරා කැන්දාගෙන යන ඉතා සුන්දර පෙදෙසකි. ලියංමා ගඟේ ඉතිහාසය මිං රාජවංශයේ යොංල’ (Yongle) යුගය...