කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(28) රාත්‍රි 10.00 සිට අනිද්දා(29) පෙරවරු 10.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ...
ආහාරවල අන්තර්ගත මිනිස් සිරුරට අහිතකර රසායනික සංඝටක නියාමනය කිරීම සඳහා නව රෙගුලාසි ගෙන ඒමට ක්‍රියා කරන බව නීතිපතිවරයා අද (27) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. පිළිකා කාරක රසායනික...
මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු වැළදීමෙන් පුද්ගලයින් 60දෙනෙකු මියගොස් ඇති අතර ඉන් බහුතරයක් කුඩා දරුවන් සහ වයස අවුරුදු 50ට අඩු පිරිස් බව ජාතික ඩෙංගු...
අද (27) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශ විෂය පථ කිහිපයක් වෙනස් කරමින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. ගැසට්...
කැලණිතිස්ස විදුලි බලාගාරයේ බිඳ වැටීමක් හේතුවෙන් විදුලි ජනන කටයුතු අත්හිටුවීමට සිදුවී ඇති බව විදුලිබල වෘත්තිය සමිති පවසයි. ඒ දීර්ඝ කාලීන අලුත්වැඩියාවකින් පසුව නැවත විදුලි ජනනය ආරම්භ...
බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඌව පළාතේත්, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ස්ථාන...
අද (27) සහ හෙට (28) යන දෙදින පැය 2ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙයි. ඒ අනුව එම විදුලි කප්පාදුව සිදු කෙරෙන...
සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ‘නීතිවිරෝධී ක්‍රියාකාරකම්වල’ නිරත වූ බවට චෝදනා කරමින්...
ජනාධිපති මන්දිරයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය සතුව තිබූ රුපියල් කෝටි තුනහමාරකට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ රැසක් අස්ථානගතවී ඇති බව විගණකාධිපතිවරයා සිදුකළ විගණනයකින් හෙළිවී තිබේ....