කොළඹ වරාය නගරය (පොර්ට් සිටි) සඳහා නව වීසා වර්ග හඳුන්වා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා...
ගුවන් සේවිකාවන් බඳවා ගන්නා ආයතනයක් මුවාවෙන් අන්තර්ජාලයෙන් සම්මුඛ පරීක්ෂණ පවත්වා සුරූපී තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ලිංගික අල්ලස් ගැනීමට තැත් කළ අයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට...
අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) විසින් එළිදක්වන නවතම පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ මෙවර ලෝක ශූර ආර්ජන්ටිනාවට හිමි නොවන බව වාර්තා වේ. ෆිෆා මගින් මෙම නවතම ශ්‍රේණිගත කිරීම්...
ඊයේ කොවිඩ් මරණ නෑකොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (19) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ...
තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 5ක මිල අඩුකිරීමට ලංකා සතොස පියවර ගෙන ඇත. නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස පවසන්නේ ලොකු ලූණු, රතු පරිප්පු, ටින් මාළු (දේශීය), මිරිස්...
ඉන්දීය රුපියල්වලින් ද්වීපාර්ශ්විය වෙළඳ කටයුතු සිදුකිරීමට මෙරට බැංකුවක් එරට වොස්ට්‍රෝ ගිණුමක් ආරම්භ කළ බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. “State Bank of India” හි...
රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු යැයි පැවසෙන කන්ජිපානි ඉම්රාන් හෙවත් මොහොමඩ් නජීම් ඉම්රාන් හට අද (20) ඇප නියම කර තිබේ. අදාල ඇප කොන්දේසි සපුරාලීමෙන්...
විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇත. අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ...
ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක ආහාර වැඩසටහන වෙනුවෙන් චීනය පරිත්‍යාග කරන සහල් මෙට්‍රික් ටොන් 10000න් අවසන් තොගය වන සහල් මෙට්‍රික ටොන් 1000ක්...
තවත් භාණ්ඩ වර්ග 10 ක ආනයන සීමා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ සංචාරක ආරක්ෂක හා ක්‍රීඩා ක්ෂේත්රයට අදාළ තවත්...