කුරුණෑගල මහ නගර සභාවේ පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් 2023 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය කෙටුම්පත වැඩි ජන්ද 7 කින් පරාජයට පත්ව තිබේ....
රාජ්‍ය ඇමති ඩයනා ගමගේ මහත්මියට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ....
විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මධ්‍යම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස නව කාර්යාලයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජනාධිපතිවරයා විසින් 2022 අතුරු අයවැය මගින්...
ඉන්දියාවේ තිරුචිරපල්ලි දෙමළ සරණාගත කඳවුරේදී මත්ද්‍රව්‍ය සහ අවි ජාවාරමේ යෙදෙමින් දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදී සංවිධානයේ ක්‍රියාකාරකම් වලට නැවත පණ දීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් නව...
මේජර් ජනරල් සාරද සමරකෝන් මහතා අද (20) ලංකා සීනි සමාගමේ නව සභාපතිවරයා ලෙස සිය රාජකාරි ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස...
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයක් මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව දැනට දිවිනැඟුම දෙපාර්තමේන්තුව භාරයේ පවතින මොනරාගල –...
රජය මගින් සහනාධාර ගෙවනු ලබන සමෘද්ධිලාභීන්ගේ සංඛ්‍යාව 2020 වසරේ සිට මේ දක්වා ක්‍රමයෙන් අඩු වී ඇති බව සමෘද්ධි අධ්යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසයි. වර්ෂ “2020...
මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් දින 72ක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමෙන් අනතුරුව අධිකරණය මගින් ඉකුත් 16 වැනිදා ඇප නියම වූ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලි...
තෙල් ගබඩා කිරීමේ පහසුකම් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ඇති කිරීම සඳහා කොළඹ වරාය නගරයේ ඉඩම් කොටස් හතරක් ආයෝජකයන් වෙත ලබාදීමට අභිලාෂ කැඳවන බව වරාය හා සිවිල් ගුවන්...