ලංකාවේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වූ චන්දන සූරියබණ්ඩාර මහතා මෙහෙයවූ “සිරස ලක්ෂපතී” වැඩසටහන “ඉතිං ආයෙත් පටන්ගමු! අලුත් තැනකින්!” කියමින් දුරකථන අංකයක් සටහන්කර ලියාපදිංචි වන්නයි කරනු ලබන ආයාචනය...
පේදුරුතුඩුවට නාවික සැතපුම් 18ක් පමණ දුරින් විදේශිකයන් 100කට අධික පිරිසක් රැගත් යාත්‍රාවක් යාපනය ධීවරයින් විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ. ධීවරයින් විසින් එම යාත්‍රාව පිළිබඳව වහාම...
ඉදිරි පැය 36ක කාලය තුළ දිවයිනේ නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වලත් හම්බන්තොට හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ...
ජාතික රූපවාහනියේ ඊයේ (17) රාත්‍රී ප්රවෘත්ති විකාශයේදී කොළඹ නාලන්දා විදුහල හා එහි වත්මන් විදුහල්පතිවරයා වන තිලක් වතුහේවා මහතා ඉලක්ක කර සාවද්‍ය පුවතක් පල කර ඇති බව...
දුම්රිය මාර්ගයේ දී ඡායාරූප ගැනීමට ගිය තිදෙනෙකු ඉතා අවාසනාවන්ත ලෙස දුම්රියක ගැටී අනතුරක් සිදුවී තිබේ. මාතර සිට දෙහිවල සත්තුවත්ත නැරඹීමට පැමිණි පිරිසක් අතුරින් තිදෙනෙක් මෙම අනතුරට...
අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් රාත්තලක මිල සංශෝධනය කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩුවෙනු...
ක්‍රීඩා සංගම් ගණනාවක මේ වන විටත් ප්‍රධාන පුටු වල සිටින බොහෝ දෙනෙකුට එළඹෙන වසරේ ක්‍රීඩා සංගම් වල නිලවරණ වලට ඉදිරිපත් වීමට නොහැකි වනු ඇතැයි ශ්‍රී ලංකා...
මෙරට වායු ගෝලයට එල්ලවන බලපෑම සම්බන්ධව පරිසර අමාත්‍යාංශය විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඉන්දියානු රජයට දැනුම්දීමට සැරසෙන බව වාර්තා වේ. සති අග අරුණ පුවත්පත වාර්තා කර...
එක් ග්‍රාම නිලධාරි වසමක වසර 05 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලු ග්‍රාම නිලධාරීන් 2023 ජනවාරි මස පළමුවනදා සිට අනිවාර්යෙන් ස්ථානමාරු කිරීමට යටත් වන බව...
ලොව විවිධ රටවල් මුහුණ දී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වටමේස සාකච්ඡාවකට එක්වීමට චීනය එකඟ වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී, ක්‍රිස්ටලීනා ජෝර්ජීවා ඒ...