ජාතික ක්‍රීඩා සංගම්හි සභාපති ධුරය ඇතුළු ප්‍රධාන නිලතල දැරීමේ උපරිමය අවස්ථා දෙකකට සීමා කරමින්ද ඒවායේ විධායක කමිටු සාමාජිකත්වය දැරීමේ උපරිම වයස අවුරුදු 70කට සීමා කිරීමටද ද්විත්ව...
නව සංධානයකින් ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වන බවත්, ඉදිරිපත්වන ලකුණ ඉදිරියේදී තීරණය කරන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න...
එකම පවුලේ මව-පියා, දුව-බෑණා ඇතුළු නීත්‍යානුකූල ලෙස විවාහ නොවී සිටි පවුල් 19කගේ විවාහ ලියාපදිංචිය එකම දිනයක සිදුකළ පුවතක් යටිනුවර ප්‍රදේශයෙන් වාර්තා වෙයි. යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය...
ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ අපරාධ දෙපාර්තමේන්තුව යටතේ සිදුකරන බව පොලිසීය පවසයි. තම මෝටර් රථය තුළදී අත් බැඳ තබා...
පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් විසින් ගොනුකර තිබෙන පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා...
මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තළිණි ප්‍රියමාලි දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ. සබැඳි පුවත් තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර...
මෙරට විදුලි ජනනයට අවශ්‍ය සමස්ත ගල් අඟුරු තොග අප්‍රේල් මස 30 වැනිදා වනවිට ආනයනය කිරීමට හැකි බව ලංකා ගල් අගුරු සමාගම පවසයි. එම සමාගම ප්‍රකාශ කළේ...
වසරේ මේ දක්වා කාලය තුළ HIV ආසාදිතයින් 568 දෙනෙකු සහ නොවැම්බර් මාසයේ පමණක් ආසාදිතයින් 90 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය...
දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් හෙට (17) සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම අද දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව,...