සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අද (16) සිට යළි ආරම්භ කෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ආනයනික බොරතෙල් නොමැතිවීම මත පිරිපහදුවේ කටයුතු නවතා දැමීමට පසුගියදා පියවර...
දෙසැම්බර් 31 වැනිදාට වයස අවුරුදු 60 සම්පූර්ණ වන රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ තීරණයට අදාළව ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පන්සිය අසූහත්දෙනකු විශ්‍රාම ගැන්වීමේ නාමලේඛනය නිකුත් කර...
ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව විසින් ඊයේ (15) පැවැත්වූ තීරණාත්මක සාකච්ඡාවේදී වෘත්තීය වෙබ් කරුවන් මඟ...
මහනුවර රෝහල් පටුමඟේදී හිටපු බොක්සිං ක්‍රීඩකයකු පැහැරගෙන ගොස් යකඩ පොලුවලින් පහරදී හන්තාන සුළං කපොල්ල අසල ක්‍රීඩාංගණය අසල දමා යෑමේ සිද්ධිය මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කල්ලි දෙකක් අතර...
පොදුජන එක්සත් පෙරමුණ ඉදිරි මැතිවරණවලදී එජාපය ප්රමුඛ පක්ෂ පහළොවක් සමඟ පුළුල් සන්ධානයක් යටතේ තරග කරන බව කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කියයි....
රේගුවේ හා වරායේ රාජසන්තක කර වෙන්දේසි කරන භාණ්ඩ කන්ටේනර් රජයට කෝටි ගණනක් පාඩුකරමින් අඩු මිලට පාතාල කල්ලිවලට ලබාදීමේ ජාවාරමක් සම්බන්ධයෙන් හෙළිදරව් වී තිබේ. රේගුවේ හා වරායේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20දා පැවැත්වීමට නියමිතය. එම නිලවරණයේ කටයුතු සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. විනිසුරු මාලනී...
පැහැරගත් ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා මියගොස් ඇතැයි වාර්තා වේ. ඒ මහතා අද පෙරවරුවේ පැහැරගෙන බොරැල්ල සුසාන භූමිය තුළට රැගෙන ගොස් සිටියදී පොලිසිය විසින් සොයාගෙන...
තවත් කොවිඩ් මරණ 2ක්සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 2ක් ඊයේ (14) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ්...
සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සදහා ලබාදී ඇති පොදු සමාකාලය තුළ මේ වන විට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 18,202ක් සේවයෙන් ඉවත්වීමට...