තායි රජුගේ වැඩිමහල් දියණියගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව වාර්තා වේ. ඇය හෘදයාබාධයක් හේතුවෙන් හදිසියේ ඇද වැටීම නිසා රෝහල් ගතකළ බව එරට රාජකීය මාළිගය නිවේදනය කර තිබිණි....
ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු තොග නිසි පරිදි ලබා ගැනීමට නොහැකිවුවහොත් ලබන වසරේ මාර්තු අප්‍රේල් වන විට විශාල විදුලි කප්පාදුවනක් සිදු වෙනු ඇති බව ලංවිම විදුලි...
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඔක්තෝබර් මාසයට අදාළ ජාතික දරිද්‍රතා මට්ටම ප්‍රකාශයට පත්කර තිබේ. ඊට අනුව මෙරට පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසිකව අවශ්‍ය කෙරෙන...
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම දින 5ක කාලයක් සඳහා ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) ආගමන හා...
පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඉදිරිපත් කරන ලද බිත්තර සඳහා වූ නව සංශෝධිත මිල ගණන් සම්බන්ධයෙන් එකඟවිය නොහැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අද (15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය....
ලෝක කුසලාන දෙවන අවසන් පූර්ව තරගය ජයගත් පසුගිය ශූරයින් වන ප්‍රබල ප්‍රංශය මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ආජන්ටිනාවට එරෙහිව තරග වැදීමට සුදුසුකම් ලැබීය. ඒ දෙවන...
ජැට් හෝල්ඩිංග්ස් පීඑල්සී (JAT Holdings PLC) පසුගියදා බංග්ලාදේශයේ අතිනවීන කර්මාන්තශාලාවක් විවෘත කළේය. සිය මූලික කොටස් නිකුතුවේදී ප්‍රකාශයට පත්කළ අරමුණු සහ, ආයෝජකයන් වෙත ලබාදුන් ප්රතිඥාවන් ඉටුකරමින් ඔවුන්...
ව්‍යාජ අධ්‍යාපන සහතිකයක් ඉදිරිපත් කර පොලිස් සේවයට එක්ව සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයකුව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මඟින් පෙරේදා (13) අත්අඩංගුවට ගෙන තිබේ. චාවකච්චේරිය පොලිස් ස්ථානයට අනුයුක්තව...
‘කොවිඩ් 19’ වයිරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් මහතා පවසයි. සාර්ථක එන්නත්කරණයත්, ‘කොවිඩ් 19’ වයිරසයේ සැර බාලවීමත් සමඟ...
එළැඹෙන 75 වන නිදහස් සැමරුම වන විට ජනවාර්ගික ගැටළුවට විසඳුමක් ලබාදීම සඳහා සියලු දේශපාලන පක්ෂ පොදු එකඟතාවකට පැමිණිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය....