2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ තරග අද(09) ආරම්භ වීමට නියමිතයි. එහි පළමු තරගය පැවැත්වෙන්නේ ක්‍රොඒෂියාව සහ බ්‍රසීලය අතරයි. තරගය දෝහාහි එඩියුකේෂන් සිටි...
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට තිබෙන නඩුවකට අදාළව සංශෝධිත චෝදනා පත්‍රයක් අල්ලස් කොමිසම විසින් අද (09) කොළඹ අධිකරණයට ඉදිරිපත් කර තිබේ. 2012 වසරේ මැයි 01...
අසර්බයිජානය හරහා ප්‍රංශයට යාමට උත්සහ දැරූ පුද්ගලයන් හත් දෙනකු හා එම ජාවාරම මෙහෙයවූ කහතුඩුවේ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. කහතුඩුව ප්‍රගති...
දිවයින පුරා ශීත කාලගුණය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ආශ්‍රිතව ක්‍රියාත්මක මැන්ඩවුස් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරටට හමා...
ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය කල් දැමීමට තීරණය කර තිබේ. පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව පාසල් මලල ක්‍රීඩා සංගමය පවසයි....
ශ්‍රී ලංකාවට එල්ලවූ වායු දූෂණ බලපෑම ක්‍රමයෙන් බැහැරව යනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි. එම ආයතනය වැඩිදුරටත් පවසන්නේ ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ වායු...
මෙරටට සහල් ආනයනය කිරීම වහාම අත්හිටුවන ලෙස දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ...
නුගේගොඩ දෙල්කඳ හන්දියට ආසන්න ප්‍රදේශයකදී මෝටර් රථයක් නතර කර නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය රථ වාහන පොලිස් නිලධාරීන් දෙදෙනකුට බැණ වැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළ විදානගමගේ අමේෂ්...
ඉන්දීය ආරක්ෂක අංශ විසින් වසර 2013 දී හෙළිකර ගන්නා ලද හේමාස්, නවලෝක, ලංකා හොස්පිටල් හා වෙස්ටර්න් හොස්පිටල් හි සිදුකරන ලදැයි කියන වකුගඩු ජාවාරම සම්බන්ධ තොරතුරුවලට අදාළ...