මෙරට විශාලතම කඩොලාන තෙත් බිම ලෙස සැලකෙන මන්නාරම, වෙඩිතලතිව් ස්වභාවික රක්ෂිතයේ විශාල භූමි ප්‍රදේශයක් ජාතික ජලජීවි සංවර්ධන අධිකාරිය විසින් බහුජාතික සමාගමකට ලබාදීමට සැලසුම් සකස් කරමින් පවතින...
ආනයනික දොඩම් කිලෝවක මිල රුපියල් 1,990ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. ආනයනික වියදම් හා බදු මිල ඉහළ යෑම හේතුවෙන් දොඩම් ඇතුළු පලතුරු මිල ගණන් ඉහළ...
පන්දුවක් මුඛයේ වැදීමෙන් තුවාල ලැබූ චාමික කරුණාරත්න ගාල්ලේ පිහිටි පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව නවාතැන් ගෙනසිටින හෝටලය වෙත මීට සුළු වේලාවකට පෙර ගොස් තිබේ. ලංකා...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (06) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,806කි.
චීන අග්‍රාමාත්‍ය ලී ක’චියංග් මහතා ගේ ප්‍රධානීත්වයෙන් සත්වන “1+6” වටමේස සාකච්ඡාව හෙට හා අනිද්දා (දෙසැම්බර් 8 – 9) දෙදින තුළ අන්හුයි පළාතේ හුවංෂාන් නගරයේදී පැවැත්වීමට නියමිත...
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි සහ තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව ඇම්බර් වර්ණයෙන් යුක්තව මෙම නිවේදනය නිකුත් කර ඇත. ගිනිකොනදිග බෙංගාල...
සියලුම පාරිභෝගිකයන් වෙත ජනවාරි සිට කඩදාසි රහිත බිල්පත් සහ රිසිට්පත් හඳුන්වා දීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවිඩයක්...
කොළඹ ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි දැරියක් සමග සබඳතාවයක් පැවැත්වූ බව කියන 50 හැවිරිදි පෞද්ගලික බැංකු කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. අදාළ දැරිය අඳුරු වීදුරු...
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය නවදිල්ලියේ දී හමුවී තිබේ. ඔවුන් හමුව ඇත්තේ ආර්ථීක හා...
බීබීසී ආයතනය මගින් 2022 වසරේ දී ලොව වඩාත්ම බලපෑමක් ඇති කළ විශිෂ්ට කාන්තාවන් 100 දෙනෙකු නම් කර තිබේ. ඒ අතර, අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ...