ආනයනික කිරි පිටි මත යැපීම වළක්වා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය කෙටි, මධ්‍ය සහ දිගුකාලීන සැලැස්මක් සකස් කිරීම සඳහා ඉන්දියාවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ...
සරසවි වරම් ලැබූ මාවරමණ්ඩිය නැණමල් රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු 14 හැවිරිදි දෙවුම් සනහස් රණසිංහ සිසුවා ඇගයීමේ විශේෂ උළෙලක් අද (05) එම විදුහලේ පවත්වා තිබේ. විද්‍යාල ආචාර්ය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සැකසීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍යවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන...
කොවිඩ් -19 වසංගතය හේතුවෙන් නවතා දැමූ යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් සේවා කටයුතු එළඹෙන 12 වනදා යළි අරම්භ කිරීමට නියමිත බව වරාය හා ගුවන් සේවා රාජ්‍ය...
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලුම්පත්‍ර භාර ගැනීම දෙසැම්බර් මස 10 වන දිනෙන් පසුව අවසන් වේ. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් එල්.එම්.ඩී ධර්මසේන මහතා...
නීතිවිරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්හසා කළ බවට සැකකෙරෙන 20දෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ. ත්‍රිකුණාමලය, ෆවුල් තුඩුවට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදු...
කැලණිය වරාගොඩ ගල්බොරැල්ලේ විදුලි උපකරණ ගබඩාවක ඉහළ මහලයේ ඇති වූ ගින්නක් ගිනි නිවන හමුදාව විසින් පැව කිහිපයක් වෙහෙසවීමෙන් පසුව මේවන විට නිවා දමා තිබේ. විදුලි උපකරණ...
දුම්වැටි බදු වැඩිකර වැඩි ආදායමක් ඉපැයීමට අවස්ථාව තිබියදී එලෙස කටයුතු නොකර බීඩි සඳහා බදු වැඩි කිරීම දුම්කොළ සමාගමේ ප්‍රධානීන් හා රජයේ ප්‍රධානීන් අතර සිදුවූ එකඟතාවයක ප්‍රතිඵලයක්...
වසර 2010 න් පසුව මැණික් අපනයනයෙන් ලැබූ ඉහළම ආදායම මේවසරේ වාර්තා වී ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ප්‍රදීප් තේනුවර මහතා කියයි. නිල් මැණික්...