මෙරට නිෂ්පාදිත ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ (3D) චිත්‍රපටය වන ‘ගජමෑන්’ පසුගිය 20 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වල තිරගත වීම ආරම්භ කර තිබේ. හැත්තෑව දශකයේ ජනප්‍රිය කාටුන් චරිතයක්...
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 03ක් ලබාදීමට අදාළ චෙක්පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් අද (23) පස්වරුවේ...
වසර 2002දී සිදුවූ ගුජරාට් කෝලාහල අතරදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්න කරන ලද බීබීසී වාර්තාමය වැඩසටහනක් ඉන්දියාව තුළ විකාශනය කිරීම අවහිර කර තිබේ. ඉන්දීය බලධාරීන්...
පාකිස්තානයේ දැවැන්ත විදුලිය බිඳ වැටීමක් සිදුව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. එරට විදුලි බල පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම විදුලිය බිඳවැටීම සිදුව තිබෙන අතර, කරච්චි,...
සමුද්‍රදේවී සීග්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදි අද (23) උදෑසන පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇතැයි කළුතර දුම්රිය බළධාරියෙක් පැවසීය. ඒ අනුව මුහුදුබඩ...
රත්මලාන සහ යාපනය ගුවන් තොටුපොළ මගින් පිටත්ව යන සෑම පුද්ගලයකුගෙන්ම අය කරන ‘අපගමන බද්ද’ 50%කින් අඩු කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ බදු උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය කියා...
ඖෂධ සැපයීම සඳහා සියයට හතළිහක අත්තිකාරම් මුදලක් අවශ්‍ය බව සැපයුම්කරුවෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි වාර්තා වේ. එසේම ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ ඖෂධ ආනයනය කිරීම ද...
බම්බලපිටියේ පිහිටි හවුස් ඔෆ් ෆැෂන් (house of fashion) නිමි රෙදිපිළි අලෙවිසැලේ වෙළෙද සේවකයන් පිරිසක් විසින් පාරිභෝගිකයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. පෙරේදා...
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් ශ්‍රී ලංකාවට තහනමක් පනවා තිබේ. පසුගිය 14 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශය විසින් පැවැත්වූ නිලවරණයෙන් පත් නිලධාරී මණ්ඩලය FIFA විසින් පිලි නොගන්න තත්වයක්...
ණය බරින් පීඩිත වී සිටින ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම සඳහා චීනයද මූල්‍ය සහතික ලබා දෙන බව...