Update – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ වරාය නගරයේ නිතර ගැවැසෙන්නෙකු බවට පත්ව ඇතැයි යන්න මුලින්ම වාර්තා කර ඇත්තේ නෙත් කණින් කොනිනි බව වාර්තා වේ....
ශ්‍රී ලංකාව ලකුනු 91 කින් පරාජයට පත් කරමින් තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 91 ක දැවැන්ත ලකුණු පරතරයකින් ජය ගැනිමට ඉන්දියාව සමත්විය. මෙම තරගය...
නීති විරෝධී ආකාරයෙන් වසරකට බීඩි බිලියන 4.5කට වඩා නිෂ්පාදන කෙරෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නිත්‍යානුකූල ලෙස රටේ වසරකට බීඩි බිලියන 4.5ක නිෂ්පාදනය කෙරෙන බව ද...
කොළඹ ප්‍රදේශ රැසකට අද (07) දිනයේ පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. අද රාත්‍රී 10 සිට හෙට (08) පස්වරු...
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධූරය නැවත වරක් භාර ගන්නා ලෙස ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කියයි.
අරගලකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් නිවාස ඇතුලු දේපළ අහිමිවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට බත්තරමුල්ල වියත්පුර නිවාස යෝජනා ක්රමයේ නිවාසවල නොමිලේ රැඳී සිටිය හැක්කේ ලබන ජූලි මාසය තෙක්...
ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් රැගත් තවත් යාත්‍රාවක් අද (06) දිවයිනට පැමිණීමට නියමිතය.
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන ඇතැයි වාර්තා වේ. දිනේෂ් ෂාෆ්ටර් සියදිවි නසා ගැනීමට දින...
දිනමිණ පුවත්පතේ ප්‍රධාන කතුවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මනෝජ් අබයදීර මහතා ඉකුත් 05 වැනිදා වැඩ බාර ගනු ලැබීය. වසර 113ක් පැරැණි දිනමිණ පුවත්පතේ 28 වැනි කතුවරයා ඔහුය....
දුම්රිය මඟීන්ගෙන් 25%ක්ම ප්‍රවේශ පත්‍ර රහිතව ගමන් ගන්නා බව අනාවරණය වී ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) ඒ.ඩී.ජී. සෙනෙවිරත්න මහතා කියයි. එමෙන්ම දුර බැහැර සිට පැමිණෙන ඇතැම්...