ලොව විශාලතම අන්තර්ජාල වීඩියෝ වේදිකාව වන යූ ටියුබ් හි වසර 9ක කාලයක් ප්‍රධාන විධායක නිලධාරී දැරූ සූසන් විචස්කි (Susan Wojcicki) ඉන් ඉවත් වන බව බ්ලොග් සටහනක්...
ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ලේකම්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට විදෙස් නිල සංචාර සඳහා ව්‍යාපාරික පන්තියේ ගමන් තහනම් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් චක්‍රලේඛයක් ළඟදීම නිකුත් කිරීමට සූදානම්...
ඝාතනයට ලක්වු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා ඊයේ (18) පෙරවරුවේ මඩකලපුව ගාන්ධි පාක් අසලදි උද්ඝෝෂණයක් පැවැත්විණි. මෙම අවස්ථාවට දේශපාලකයන්, සමාජ ක්‍රියාකාරින් පුජක පක්ෂය, ඇතුළු දකුණෙ සහ නැගෙනහිර මාධ්‍යවේදීන්...
ආර්ථිකය යළි ප්‍රකෘත්මත්වීමත් සමග ලබන වසරේ දී තම ඡන්දය භාවිත කර, රටේ සිදුකළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කරගැනීමට අවැසි පසුබිම ජනතාවට සකස් වනු...
75 වැනි නිදහස් උත්සවයට සමගාමීව පවත්වනු ලබන මහනුවර ජනරජ පෙරහර හෙට පස්වරු 6 සිට වීදි සංචාරය කිරිමට නියමිතව තිබේ. මෙම පෙරහර මහනුවර දළදා මාළිගාව අසලින් ආරම්භ...
විදුලි බල සැපයීම, ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ , ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ...
චීනයේ මූල්‍ය සහතික නොමැතිව ශ්‍රී ලංකාවට ණය මුදල ලබා දීම සඳහා අනුමැතිය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සළකා බලමින් සිටින බව ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්ලූම්බර්ග්...
ජපානයේ සිදුවු මාරක රිය අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ මිතුරන් දෙදෙනකු වන මෙම ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනා ගමන් ගත් මෝටර් රථය සහ...
එක්සත් ජාතික පක්ෂයට අලුත් ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (17) අනුමැතිය ලබා දී තිබේ. ඒ එක්සත් ජාතික පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
බිත්තර ආනයනයට සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තාවකාලිකව අවසර දී ඇතැයි වාර්තා වේ. කෙසේවුවද, මෙලෙස ආනයන කරන බිත්තර බේකරි කර්මාන්තය සඳහා පමණක් බවත් සාමාන්‍ය පරිභෝජනයට වෙළඳසැල්වල...