තුර්කි සුපර්ලීග් පාපන්දු තරගාවලියට අයත් තරගයක් පසුගිය ඉරිදා බෙසික්ටාස් පාපන්දු කණ්ඩායම සහ ඇන්ටලියාස්පෝර් කණ්ඩායම අතර ස්ථාන්බුල් අගනුවර Vodafone Park ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි. මෙහි විශේෂත්වය වූයේ පසුගිය...
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කෝවිලක් තම චාරිත්‍ර වාරිත්‍ර පැවැත්වීම සඳහා රොබෝ අලියෙකු යොදාගෙන ඇත. මෙලෙස රොබෝ අලියෙකු යොදාගෙන ඇත්තේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ ඉරිංජාදප්පිලි ශ්‍රී ක්‍රිෂ්ණා කෝවිල විසිනි....
ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලෝක බැංකුව අඛණ්ඩ සහය දෙන බව ලෝක බැංකු නියෝජිතයන් සඳහන් කර ඇත. සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් සඳහා නීති කෙටුම්පත් කිරීමේ දී ලෝක...
සිය ගනුදෙනු කරුවන් වෙනුවෙන් හෙට (01) දිනයේ දී ද උපරිම සේවාවක් සැලසීමට තම බැංකු සූදානම් බව මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ සභාපතිවරුන් අවධාරණය කර තිබේ. රටේ...
සබ්රි ඉන්දියාවේ සංචාරයක භූ දේශපාලනය සහ භූ ආර්ථිකය පිළිබඳව ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ප්‍රමුඛතම සමුළුව වන රයිසිනා සංවාදයේ අටවැනි අදියරට සහභාගි වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය...
ශ්‍රී ලංකාවේ පූර්ව ළමාවිය අධ්‍යාපනයේ විප්ලවීය චරිතය වූ තකිකෝ යොෂිඩා මැතිණියගේ 23වැනි ගුණසමරුව අදයි (28). 1970 ඇරඹී දශකයේ අග භාගය වනතුරු ලංකාවේ පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ...
හැට වසරකට පසුව සිය සන්නාම අනන්‍යතාවය වෙනස් කිරීමට ජනප්‍රිය තාක්ෂණික සමාගමක් වන NOKIA සමාගම තීරණය කර තිබේ. මෙම වෙනසේ කොටසක් ලෙස NOKIA සමාගම සිය නිල ලාංඡනයද...
තලේමන්නාරම තම්බපවනි සුළං විදුලි බලාගාර ගබඩාවෙන් රුපියල් ලක්ෂ 19 ට අධික වටිනා තඹ කම්බි සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තලේමන්නාරම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. ඉකුත් 25...
වී කෙටිමේදී අයකරනු ලබන සමාජ ආරක්ෂක බද්ද ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ගොවි අස්වනු අලෙවිය ඉහළ නැංවීමේ අරමුණින්...