නාලන්දා විද්‍යාලීය බෞද්ධ සංගමය හා ආදි නාලන්දී “92 කණ්ඩායමේ” අනුග්‍රාහක දායකත්වයෙන් පැවැත්වුණු මෙවර පුණ්‍යකර්මය, ශ්‍රී ලංකාවේ නූතන අධ්‍යාපනයේ පුරෝගාමියෙකු වශයෙන් කටයුතු කළ ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕලකට්...
ඩීප් ජන්ගල් මියුසික් ඇන්ඩ් කල්චරල් ෆෙස්ටිවල් සංගීත ප්‍රසංගය 2031/2007 දරණ පොලිස්පති චක්‍රලේඛයට අනුකූලව පමණක් පැවැත්විය යුතු බවත් එකී චක්‍රලේඛය අනුව පවත්වන්නේද යන්න අධීක්ෂණය කිරීමට 20 දෙනෙකුගෙන්...
පවතින ආර්ථික දුෂ්කරතා යටතේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මුදල් ලබාදීම අසීරු බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන් බව මැතිවරණ කොමිෂන්...
2010 ජනාධිපතිවරණය ආසන්නයේදී ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට සහාය දැක්වීමට පොළඹවා ගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාට රුපියල් ලක්ෂ ලක්ෂ 42 ක...
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සියදිවි නසා ගැනීමක්ද, නැතහොත් ඝාතනයක්ද යන්න ගැන තීරණයක් ගැනීමට පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත්කරන ලෙසට කොළඹ අතිරේක...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමය මාර්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් මේ වන විට උද්ධමනය ක්‍රමිකව අඩු වීමට සාපේක්ෂව බැංකු...
ජපන් රජයේ අනුග්‍රහය ඇතිව ත්‍රිකුණාමල වරායේ රාත්‍රී නාවික පද්ධතිය භාරදීම සඳහා අද (17) පැවති උත්සවයට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති – මිසුකොෂි හිදයකි මහතා සහභාගී විය. වරාය,...
ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්රයේ රැකියා අවස්ථා දෙදහසක් මේ වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමටත්, සාත්තු සේවිකාවන්ට එහිදී ප්‍රමුඛතාවය ලබාදීමටත්, මෙරටට පැමිණ සිටින විශේෂ නියෝජිත කණ්ඩායම කම්කරු හා...
සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ සීතාවක ඔඩිසි විශේෂ සංචාරක දුම්රිය ධාවනයේ යෙදවීම දින නියමයකින් තොරව දෙවන වරටත් කල්දැමීමට සිදුව ඇතැයි දුම්රිය...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා අද හෝ හෙට දිනය තුළ ලැබුණහොත් දැනට සැලසුම් කර ඇති පරිදි මෙම මස 22,23 සහ...