බළන්ගොඩ, ඉදුරන්පිටියේ පිහිටි සත්ත්ව ගොවිපොළකට කඩාවැදුණු පහළොස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් එම ගොවිපොළේ මුරකරුව ගස් බැඳ ඌරන් 55ක් කොල්ලකා ඇතැයි බළන්ගොඩ පොලිසිය කියයි. මෙම කොල්ලය සිදුව ඇත්තේ...
කුඩා කල සිට ආදරයෙන්, කරුණාවෙන් රැකබලා පෝෂණය කර කොල්ලුපිටියේ නිෙවසක් ත්‍යාග කළ මිත්තණියට නොසැලකූ නිසා එම දේපළ යළි මිත්තණියටම පවරා දෙන ලෙස ප්‍රකට ටෙලි නාට්‍ය නිළි...
විදුලිය ගාස්තු 66% කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමි වූ බව විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව විදුලිය ගාස්තු වැඩිවීම ඊයේ (15) සිට ක්‍රියාත්මක වන...
පවතින නීති රීති වලට අනුව මිස සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක සේවකයින් වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව ඒ මත තීරණ නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රුහුණු...
ශ්‍රී ලංකාවට ඊයේ රාත්‍රී පැමිණි ඉහළ ඇමෙරිකානු රාජතාන්ත්‍රිකයන් පිරිස අද දහවල් ඔවුන් පැමිණි ගුවන් යානාවලින් පිටත්ව ගොස් තිබේ. මෙම පිරිස ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් C –...
පුද්ගල ඝාතනයකට වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු හට අද (15) දිනයේදී හම්බන්තොට මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ. මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ තිස්සමහාරාම...
ඊයේ (14) රාත්‍රීයේ වාර්තා වූ ආරක්ෂාවට අදාළ සිදුවීම හේතුවෙන් කොළඹ, IVS Pvt Ltd වීසා අයැදුම් මධ්‍යස්ථානය නැවත දැනුම් දෙන තෙක් වසා තැබෙනු ඇතැයි ඉන්දීය මහා කොමසාරිස්...
ඉදිරි යල කන්නයට අවශ්‍ය මඩ පොහොර, දැනට වෙළෙඳ පොළේ පවතින මිලට වඩා අඩු මිලකට ගොවීන්ට ලබා දීමට ගැසට් නිවේදනයක් මගින් කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද...
ඔපෙක්ස් හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඔනේෂ් සුබසිංහ මහතාගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මේ වනවිට හෙළිවී ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව, ඔහුට අයත් ඩොලර් මිලියන...
සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් දසන්ත ස්ටීවන් එම ධුරයෙන් තාවකාලිකව ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ...