විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලබන 15 වැනිදා දැනුම් දීමට නියමිත අවසන් තීරණය ගැනීමට පෙර විදුලි බල මණ්ඩලය සහ එම කොමිෂන්...
තුර්කි – සිරියා භූ කම්පනවලින් මියගිය සංඛ්‍යාව 35,000 ඉක්මවා ගොස් තිබේ. විදෙස් වාර්තා පැවසුවේ, සුන්බුන්වලට සිරවී සිටි පුද්ගලයින් සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රමයෙන් සීමා කරන...
2022/2023 මහ කන්නය සඳහා රජයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත්කර තිබේ. අක්කරයක් දක්වා වගා කර ඇති...
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව මේ වනවිට 21 ක් වතාවක් කල් දැමීම සඳහා සැලසුම් සකස් කළ නමුත් ඒ සියල්ල ව්‍යර්ථ වී ගිය පසුබිමක නව කුමන්ත්‍රණයක්...
මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරය සහ කෙවිලියාමඩු සුමනරතන යන විහාරස්ථානාධිපති අම්පිටියේ සුමන නාහිමියන්ට අද (13) අලුයම නාඳුනන තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි. සුමන නාහිමියන්...
ලෝක කුසලාන පන්දුවාර විස්සයි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගි වූ දෙවැනි තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7 කින් පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබීමට සමත්...
පෙබරවාරි 15 දින තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ආරම්භය කර යුතුව ඇතත්, මේ දක්වාම එකම ඡන්ද පත්‍රිකාවක් හෝ මුද්‍රණය කර නැතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා...
මෙරට ලියාපදිංචි එක්කෝටි විසි හත් ලක්ෂයකට අධික රියැදුරු බලපත්ලාභීන් අතරින් එකොළොස් ලක්ෂ විසි දෙදහස් හාරසිය දහඅට දෙනකු කාන්තාවන් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මේ අතරින්...
නිවෙසක් කුළියට ගැනීමට එන බව හඟවා මහේස්ත්‍රාත්වරයකු නිවසේ ඉහළ මාලයේ බැල්කනියේ සිරකර ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථය කොල්ලකෑමේ සිද්ධියක් පිළියන්දල පොලිසියෙන් වාර්තා වේ. එම මහේස්ත්රාත්වරයාට අයත් පිළියන්දල...
තුර්කියේ සිදු වූ භූකම්පනයෙන් අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවගේ මළ සිරුර සොයාගෙන ඇතැයි වාර්තා වේ. අදාළ කාන්තාව රැඳි සිටි ගොඩනැගිල්ල ආශ්රිත ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ඇයගේ...