මඩකලපුව, කොක්කඩිචෝලෙයි, තාන්දාමලෙයි ප්‍රදේශයේ බෝට්ටුවක් පෙරළී සිදුවු අනතුරකින් ගුරුවරයෙක් ඇතුළු සිසුන් තිදෙනෙක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
රංගන ද සිල්වා විසින් ආරම්භ කළ YouTube නාලිකාව තුලින් ඔහුගේ අතිජාත මිත්‍රයා වන සුදේව හෙට්ටිආරච්චිද කලඑලි බැස තිබේ. කලා ශිල්පීන් සමඟ සමීපව ඇසුරු කරමින් විවිධ වැඩසටහන්...
අත්අඩංගුවට ගත් අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු 18 දෙනා ඇපමුදා හැර තිබේ. යාපනය මහෙස්ත්‍රාත්වරයා විසින් ඔවුන් එක් අයෙකුට ලක්ෂ 03 බැගින් වූ...
ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ අමාත්‍ය අනු කමිටුවෙන් ඉල්ලා අස්වූ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඉවත්ව ඇතැයි වාර්තා වේ. කැබිනට් ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින්...
මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට ගනු ලැබූ තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ නැතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන්...
අකිල ඉලංකෙයි තමිල් කොංග්රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් මහතා ඇතුළු 18 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ යාපනයේ පැවැති විරෝධතාවයක් අතරතුරදීය.ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ...
ඩොලර් ප්රශ්නය හේතුවෙන් පොලිස් අශ්වයන්ට රට කෑම ලබාදීම වෙනුවට කොල්ලු, කඩල, බඩඉරිඟු වැනි දේශීය ආහාර වර්ගවලට හුරු කරවීමේ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි පොලිස් අශ්වාරෝහක කොට්ඨාස ආරංචි මාර්ගවලින්...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය වසරේ (2022) දෙසැම්බර් මාසයේදී රුපියල් බිලියන133.3 ක මුදලක් අච්චු ගසා ඇතැයි වාර්තා වේ. ඒ අනුව 2022 වසර සඳහා ශ්‍රී ලංකා...
සංවර්ධන කටයුතු සිදුකෙරෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයේ සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා...
කාන්තා ලෝක කුසලාන පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල මුහුණ දුන් පළමු තරගෙයන් සත්කාරක දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පරදා ලකුණු 3 ක තියුණු ජයක්...