බොරැල්ලේ වෙස්ටන් හොස්පිට්ල් හි සිදුකරන ලදැයි කියන දිළිඳු පුද්ගලයන් රවටා මුදලට වකුගඩු ලබා ගැනීමේ ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින්...
ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය රියදුරු වර්ජනය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. පාලනාධිකාරිය සමඟ පැවති සාකච්ඡාවකදී එකඟතාවකට...
ලබන ජූලි 28 වැනිදා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හිදී ආරම්භ වීමට නියමිත දැල්පන්දු ලෝක ශූරතාව සඳහා සහභාගි වන 20 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා මූලික සංචිතය ඊයේ (09)...
මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් සංඛ්‍යාව නිල වශයෙන් මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්...
ආණ්ඩුවේ බදු බර මග හැර ඉංජිනේරුවෝ තුන්සියයක් රට හැර යාමට දැනටමත් අවශ්‍ය කටයුතු සිදු කරගෙන යන බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා...
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඉන්දියාවේ ගුජරාට්හි පිහිටි Savorite Pharmaceuticals සමාගමෙන් ලංකාවට ආනයනය කරණ ඖෂධ වර්ග 36න් කිසිදු ඖෂධයක් මෙරට ලියාපදිංචි ඖෂධ නොවන බවට තොරතුරු ලැබී...
හිටපු නාවික හමුදාපති වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව ලැබී ඇති තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශේෂ...
අභිරහස් ලෙස මරණයට පත්වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය ආගන්තුක පුද්ගලයෙකු විසින් සිදුකළ බවක් මෙතෙක් සිදුකරන ලද විමර්ශන තුළින් අනාවරණයවී නොමැති බව අපරාධ...
සමගි ජන බලවේගයේ නියෝජ්‍ය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස් වී තිබේ. පක්ෂ නායකත්වයේ ක්‍රියා කලාපයට විරෝධය පළකරමින් තමන් පක්ෂයෙන් ඉවත්...
චීනය සිය දේශසීමා යළි විවෘත කිරීමත් සමඟ ශ්‍රීලංකන් ගුවන් සමාගම 2023 අප්‍රේල් පළමු සතියේ දී චීනයේ ෂැංහයි, බීජිං සහ ගුවැන්ෂු වෙත සතිපතා තුන් වතාවක් වාණිජ ගුවන්...