පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයෙක් වන ෆර්වෙස් මුශාරෆ් මහතා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඩුබායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මියගොස් තිබේ. ඒ...
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස බිට්කොයින් භාවිතය සුදුසු බව බිලියනපති, ආයෝජකයෙක් වන බිල් ඩ්‍රේපර් කළ යෝජනාව ට මහ බැංකු අධිපතිවරයා ප්‍රතිචාර දක්වා තිබේ. එහිදී ඔහු...
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රො ගෑස් මිල ඉහල දමන බව නිවේදනය කර තිබේ. ඒ අනුව ලිට්රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 334/- කින් ඉහළ...
අමෙරිකාවට ඉහළ අහසේ පියාසර කරමින් තිබූ චීනයට අයත් ගවේශන බැලූනය දකුණු කැරොලිනා ප්‍රාන්තයට ඉහළින් වූ ගුවන් කලාපයේදී මිසයිල ප්‍රහාරයකින් විනාශ කොට තිබේ. ජනාධිපති ජෝ බයිඩ්න්ගේ නියෝගයකට...
මහජන උපයෝගීතා කොමිසමේ සමාජිකත්වය වෙනුවෙන් ඩග්ලස් නානායක්කාර මහතා පත්කර තිබේ. ජනාධිපතිවරයාගේ නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් එම පත් කිරීම සිදුකර ඇත. නව පත්කිරීමත් සමග කොමිසමේ...
ඝාතනයට ලක්වූ බව කියන සුප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධ සුවිශේෂ හෙළිදරව්වක් ඇතුළත් රස පරීක්ෂක වාර්තාවක් ළඟදීම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. මෙම රස...
නවම් පුර පසළොස්වක පොහෝ දිනය අද (05)ට යෙදී තිබේ. ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසකට හිමිකම් කියන නවම් පුර පසළොස්වක පොහොය මෙරට බෞද්ධ ජනතාව සැදැහැ සිතින් සමරනු...
හිටපු පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය වන අන්ෂා වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් අෆ්රිඩි සමඟ ඊයේ (03) දින ලාහෝර් හිදී විවාහ වී තිබේ. ඔවුන්ගේ මෙහෙන්දි...
‘කොන්දේසි විරහිතව’ ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය පිළිබඳව ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසින් ඉන්දියාවට ප්‍රශංසා කර තිබේ. එරට ජනප්‍රිය මාධ්‍ය ආයතනයක් වන...
“මේ තුවාලය හැමදාම පවත්වාගෙන යන්න කැමති අයත් ඇති. ඒත් මම ඒකට කැමති නෑ. අපි සැත්කමක් කරලා මේ තුවාලය හොඳ කර ගනිමු.” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද...