සය මසකට පමණ පසු යළිත් විදුලිය අපනයනය කිරීමට යුක්රේනයට හැකියාව ලැබී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. පසුගිය ඔක්තෝබර් මාසයේදී රුසියානු ප්‍රහාර හමුවේ යුක්රේනයේ බලශක්ති සැපයුම බිඳවැටුණු...
සමෘද්ධි අරමුදලේ රුපියල් ලක්ෂ 805ක් වැයකර දිවයින පුරා සමෘද්ධි බැංකු 1074ක අවුරුදු උත්සව පැවැත්වීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව සමෘද්ධි වෘත්තීය...
පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම ලබන අඟහරුවාදා රැස්වීමට නියමිතය. මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබා දෙන්නැයි දිගින් දිගටම කළ ඉල්ලීම්වලට මෙන්ම...
උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කරයි. මාර්තු 20දා සිට මේ දක්වා අධිකාරිය වැටලීම් 1400කට ආසන්න ප්‍රමාණයක්...
මෙරට සැත්කම් සඳහා යොදා ගැනෙන නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වනපරිදි භාවිතයෙන් තාවකාලිකව ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය පියවර ගෙන ඇතැයි වාර්තා වේ. එම නිර්වින්දන ඖෂධය ඉන්දීය...
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨාන වීම සිහිපත් කරන පාස්කු ඉරිදා දිනය අද (09) ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් බැතියෙන් සමරනු ලබයි. පාස්කු ඉරිදා දිනයේ විශේෂ දේව...
වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙරට ප්‍රථම මහාචාර්යවරිය වන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සම්මානිත මහාචාර්ය ප්‍රියානී සොයිසා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇගේ වයස අවුරුදු 97 කි....
ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10 ක් කොළඹ වරායට අද (08) ළගා වී ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසූ බව ‘ලංකාදීප’ය වාර්තා...
කිසිදු සේවකයෙකුට මෙම වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් බෝනස් ලබා නොදෙන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.රුපියල් 30,000ක උත්සව අත්තිකාරම් ණය...
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට දහවල් 12 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුව ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 01,02,03,04,07,08,09,10 සහ...