“හම්බන්තොට තෙල් පිරිපහදුවකට සමාගම් හතක් ආවා කියලා නම් හතක් දැම්මා. අපි බැලුවා සමාගම් හත ගැන. එක සමාගමක ඇඩ්රස් එක ගූගල් කරලා බලනකොට ඒ සමාගමේ ලියාපදිංචි ලිපිනය...
අභාවප්‍රාප්ත විශිෂ්ඨ රංගධර අමරසිරි කලංසූරිය මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) සිදුකිරීමට නියමිතව තිබේ. පසුගිය 01 වනදා උදෑසන ජාඇළ පිහිටි සිය නිවසේදී ඒ මහතා අභාවප්‍රාප්ත...
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ව්‍යාවස්ථාදායක සභාවේ අනුමැතිය ලැබී ඇත. කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදි ව්‍යවස්ථාදායක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම...
චීනයට අවශ්‍යවම සිටි රතුවරෙන්තුකාර චීන ජාතිකයින් තිදෙනා ඇතුළු චීන ජාතිකයන් 39 දෙනා අල්ලා ගැනීමට රැඳී සිටින ස්ථානය ගැන තොරතුරු අනාවරණය කරගෙන වැටලීම සංවිධානය කර ඇත්තේ චීන...
ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා මසකට බිත්තර කෝටි 3ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇතැයි කියයි. ඔහු මේ බව කියා සිටියේ...
ගල්ඔය ප්‍රදේශයේ දහම් පාසලක් තුළදී 11 වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවියකට පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇන ඇතැයි වාර්තා වේ. උදෑසන 7.45 පමණ විහාර භූමියට ඇතුළු වුණු සැකකරු,...
බදුල්ලේ රථ පෙළපාලියක් අතරතුර කැබ් රථයක් පෙරළී යාමෙන් සිදුවු අනතුර සම්බන්ධයෙන් විමර්ශනයට පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ උපදෙස් මත ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ. එම කමිටුවට , පළාත් අධ්‍යාපන...
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දියාවේ යහපාලන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් භාරත් ලාල් මහතා ඉ න්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සමඟ ඊයේ (01) ජනපති නිල නිවසේදී ජනාධිපති...
“ගුවන් හමුදා හෙරළි පෙරළි” නමින් දියත් කෙරෙන රට පුරා කොස් පැල මිලියන තුනක් සිටුවීමේ වැඩසටහනේ පළමු අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාව සතුවිය. එහි ජය සුපිර පන්දුවාරයෙන් තීන්දු වූ අතර...