අද සෙනසුරාදා (01) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල අඩු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක පැකට්ටුවක මිල රු. 200 කින්ද,...
අභාවප්‍රාප්ත, සම්මානිත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (01) පස්වරු 3.00 ට බොරැල්ල සුසාන භූමියෙදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිත...
ප්‍රවීණ සිනමා නළු අමරසිරි කලංසූරිය මහතා අභාව ප්‍රාප්ත වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ලබමින් පසුවූ ඒ මහතා මිය යනවිට 82 හැවිරිදි වියේ පසුවිය. අමරසිරි...
ඉකුත් වසරේදී (2022) මරණයට පත් වූ 2515 දෙනාගෙන් 411 දෙනකු පාසල් සිසුන් බව අනාවරණය වී තිබේ. ඒ අනුව පාසල් සිසුන් රිය අනතුරුවලට ලක්වීම වළක්වා ගැනීම සඳහා සෑම...
ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10 ක් කොළඹ වරායට ළගා වී තිබේ. එම බිත්තර තොගය ද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිය යුතුව ඇත....
මේ වසරේ පළමු මාස දෙක තුළ පමණක් පරිගණක අපරාධ පැමිණිලි 677ක් ලැබී ඇතැයි වාර්තා වේ. එසේම එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් විදේශිකයන් ද ඇතුළුව 27 දෙනෙකු අත්අඩංගුවට පත්ව...