භාණ්ඩ ආනයනයේදී ඒවා නිපදවන රටවල නැව් සමාගම්වලින් ගෙවූ THC (Terminal Handling Charges) ගාස්තු මෙරට ආනයනකරුවන්ට ගෙවීමට සිදුවීම නිසා මැයි මස 01 දින සිට ආනයනය කරන භාණ්ඩවල...
ලාභ නොලබන රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය විය යුතු වුවත්, ලාභ ලබන ආයතන පවා විකුණා දැමීමට වත්මන් රජය සැලසුම් සකස් කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා...
ඝාතන සිදුවීමකට අදාලව අධිකරණ නියෝග මත මාකොළ ළමා නිවාසයේ රදවා සිටින සැකකාර දරුවන් තිදෙනෙක්ට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අසළදී දරුවන්ගේ ඥාතීන් යැයි කියන පිරිසක් බන්ධනාගාර වෑන් රථයට...
ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ අත්සන සහ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස යොදාගත් පොලිස් පරීක්ෂකවරයෙකු ලබන 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය...
යාපනය ඩෙල්ෆ් දූපතේ නිවසක් තුළදී, තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයින් 05 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය සඳහන් කළේ, 51 හැවිරිදි අදාළ පුද්ගලයා...
අභිනව සුර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 23 වන ඉරිදා දින, නව සඳ බැලීම මැනවි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් හෙට (24) පැවැත්වීමට නියමිත ය. එම රැස්වීම හෙට පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වේ. ජාත්‍යන්තර මූල්‍ය...
මැයි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව පහළ දැමීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසයි....
මෙතෙක් පත්කර නොමැති ස්වාධීන කොමිෂන් සභා 7න් 6ක් සඳහා සාමාජිකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ඉදිරි සතිය තුළ පත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. දැනට ක්‍රියාත්මකව පවත්නා පළාත්...
පළාත් ආණ්ඩුකාර ධුර දරන 4 දෙනකු කඩිනමින් එම තනතුරුවලින් ඉවත් කෙරෙනු ඇතැයි වාර්තා වේ. මෙලෙස ඉවත් කෙරෙන ආණ්ඩුකාරවරුන් 4 දෙනාගෙන් එක් අයකු වෙනත් පළාතක ආණ්ඩුකාරවරයකු ලෙස...