උසස් පෙළ දෙමළ මාධ්‍යය පිළිතුරු පත්‍ර ඇගයීමේ මූලික කටයුතු අද (21) ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව විෂයයන් කිහිපයකට අදාළව පාලක පිළිතුරු පත්‍ර සළකණු...
උප්පැන්න සහතිකය නොමැති වීම හේතුවෙන් ජාතික හැදුනුම්පත ගැනීමට නොහැකිව සිටින වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන්ට ජාතික හැදුනුම්පත නිකුත් කිරීමේ වැඩසටහනක් සකස් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි...
මාස කිපයක විවාහය එපා වී නැවත හලාවත මුනුවන්ගම ප්‍රදේශයෙ මවිපියන්ගේ නිවසේ රැදි සිටි තරුණ කාන්තාවක් විවාහක සැමියා ඇතුළු මැරයින් පිරිසක් කඩා වැදි බලහත්කාරයෙන් වෑන් රථයකින් පැහැර...
දස දහස් ගණන් මිනිස්සු, මිලියන බිලියන ට්‍රිලියන ගණන් මිනිස්සු, එති. යති. ඇතැම් මිනිස්සු, ඇතැම් සලකුණු තබා යති. ස්වභාවික සංසාරයේ ස්වභාවික සංහාරයක ගොදුරක් වී ඔහු ගියද, ඔහු...
ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර මිලියනයක් රැගත් නෞකාවක් ඊයේ (20) රාත්‍රි කොළඹ වාරයට ළඟා විය. එහි සාම්පල අද (21) දිනයේදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින්...
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) සිව්වසරක් පිරීම නිමිත්තෙන් දිවයිනේ දේවස්ථාන රැසකදී දේව මෙහෙයන් සංවිධාන කර තිබේ. ඒ එම ප්‍රහාරයෙන් මෙලොව හැර ගිය පිරිස්...
අඩු ආදායම්ලාභී ජනතාවට සහන මිලට ලබාදීම සඳහා ලංකා සීනි සමාගම නිකුත් කරන රතු සීනි තොග සමුපකාර සමිතිවල නම් භාවිත කරමින් පෞද්ගලික අංශයට අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධ...
කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ බස් රථයකදී අතවරයකට ලක්වූ බව කියන කාන්තාවක් එම බසයෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මරදංකඩවල ප්‍රදේශයේ...
භාවිතයෙන් පසු ආසාදන තත්ත්වයන් මතුවීම හේතුවෙන් ඉන්දියාවෙන් ගෙන්වූ ඇස් සඳහා භාවිත කරන පෙරෙඩ්නිසොලෝන් දියර තොගයක් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට දැනුම්දී...
පාස්කු දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් පිරීම නිමිත්තෙන් කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොළඹ කොච්චිකඩේ දේවස්ථානය දක්වා පා ගමනක් ආරම්භ කර තිබේ. ඒ කටුවපිටිය...