කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයෙකු අද (19) අලුයම අත් අඩංගුවට ගෙන ආපසු ඩුබායි වෙත යැවීමට...
මෙරට රිලවුන් ලක්ෂයක් චීන සමාගමක් වෙත අපනයනය කිරීම වැළැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර සංවිධාන විසින් ගොනු කර ඇති පෙත්සම ලබන 26 වැනිදා කැඳවන ලෙස...
ලොව ප්‍රමුඛතම මෝටර් රථ අපනයනකරු වන ජපානය අභිබවා යාමට චීනය සමත්වී තිබේ. මේ පළමු කාර්තුවේ ඔවුන් මෝටර් රථ මිලියන 1.07ක් අපනයනය කර ඇතැයි චීන බලධාරීන් ප්‍රකාශ...
Update – ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කොළොන්නාව තොග නිමාව (CPSTL) ආයතනයේ කොලොන්නාව නිමා භූමිය තුළ 2020 වසරේ අග භාගයේ දී තෙල් ටැංකි 6ක් ඉදිකිරීමට ජේ.කේ. මුකර්ජි...
තවත් මාස කිහිපයකින් උමා ඔය ව්‍යාපෘතිය ඔස්සේ මෙරට විදුලිබල පද්ධතියට විදුලිය සැපයිය හැකි බව එම ව්‍යාපෘති සමාගම පවසා තිබේ. එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමාගම වන ෆරාබ් සමාගමේ...
වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතු වල යොදවා රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටි හිටපු...
නිසි ක්‍රියාමාර්ගවලට පරිබාහිරව විදේශ ගමන් බලපත්‍ර සකසා ලබාදීමට විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඇති තැරැව්කරුවන් 09 දෙනෙකු අද (19) උදෑසන වන විට පොලිස් බුද්ධි අංශ මගින් අත්අඩංගුවට...
මහජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස සුජීව රාජපක්ෂ මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ. අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ තවත් පත් කිරීම් කිහිපයක්...
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වෙනසක් සිදුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරියේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වාහනයක වත්මන් හිමිකරුගේ සහ...
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීමට ඔහුගේ දේහය නැවත ගොඩගැනීමට අවශ්‍යව ඇතැයි පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ...