රේගු නිෂ්කාශන කටයුතුවලට දැඩි බාධාවක් එල්ල වී ඇති බව වාර්තා වේ. රේගු අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ වාප්පු ලිපිකරුවන් ප්‍රමාද වී සේවයට වාර්තා කිරීම මෙම තත්ත්වයට...
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට දේශපාලන අතපෙවීම් සිදු වෙනවාදැයි සොයා බැලීම සඳහා මේ දිනවල මෙහි පැමිණ සිටින එහි උප සභාපති ඉම්රාන් කවාජා මහතා ඇතුළු නිලධාරීන් දෙදෙනා අද...
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්...
කළුතර ප්‍රදේශයේ සිසුවියන් 16දෙනෙකු පමණ අපයෝජනය කර ලිංගික හිරිහැරයට පත් කළ බව පැවසූ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයා අද (11) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු ප්‍රකාශයක්...
රටට හිමි පුනර්ජනනීය බල ශක්තිය අදානි සමූහයට ලබාදීමට ඒරෙහිව පුද්ගලයන් දෙදෙනෙකු විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබේ. මෙසේ පැමිණිලි කර ඇත්තේ සංඛ චන්දිම...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල විශේෂ නියෝජිත කණ්ඩායමක් අද (11) මෙරටට පැමිණෙනු ඇතැයි වාර්තා වේ. මෙම නියෝජිත කණ්ඩායම ලබන 23 වැනිදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිත...
ජීවත්වීම ගැටලුවක් වූ පුද්ගලයන් 22.7%ක් ද, ආර්ථික අසීරුතාවෙන් ජීවත් වන 53%ක් ද මරෙට සිටින බව ජර්මනිය, ඇමරිකාව, යුරෝපා සංගමය සහ ලංකාව එකතුවී කළ ඒකාබද්ධ සමීක්ෂණයකින් අනාවරණය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳව සොයා බැලීම සඳහා මෙරටට පැමිණි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උප සභාපති ඉම්රාන් ක්වාජා මහතා අද (10)...
සමාජ ක්‍රියාකාරියෙකු වන පියත් නිකේෂලට අද (10) සවස ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර...
මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන පාකිස්තානයේ හිටපු අගමැති – ඉම්රාන් ඛාන් මහතා, තමාට එල්ල වන දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගැනීමට ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් වාර්තා...