කළුතර නගරයේ හෝටලයකට රැගෙන ගිය පාසල් දැරියක් ඝාතනය වීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අරගලයේ කළුතර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී ඊයේ...
ඉන්දියාව ලංකාවට ණය ගෙවන්න තවත් වසරක කාලයක් දෙයි! ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් බිලියනයක ණය සහනයේ කාලසීමාව තවත් වසරකින් දීර්ඝ කිරීමට ඉන්දියාව එකඟවී ඇතැයි මෙරට නිලධාරියෙකු උපුටා දක්වමින්...
දැරියට ආ දුරකථන ඇමතුමක් සමග ‘මම ආවේ ඔයාලව විශ්වාස කරලයි. මාව රැවට්ටුවා. මම දැන් මොනවද කරන්නේ’ යැයි කියමින් දැරිය කාමරයේ ජනේලය අසලට ගොස් පුටුවක් තබා ජනේලයට...
මේ අතර, මේ සතියේ බ්‍රහස්පතින්දා (11) දින විවාදයට ගැනීමට නියමිතව තිබු ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය වෙනුවට ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුර සම්බන්ධ සභාව...
දූෂණ චෝදනා ලබා සිටින නිලධාරියෙක් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුර පිරිනැමීමට විරෝධය දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරු අද (09) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24 ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක...
පසුගියදා කටාන ප්‍රදේශයේදී පිරිසකගේ ප්‍රහාරයකට ලක්වූ ඕමාන ජාතික කටාන ඇඟලුම්හල් ආයෝජක – කල්ෆාන් සෙයිඩ් ඔබේදාන් මහතාගේ ආරක්ෂාව සැලසීම වෙනුවෙන් අවශ්‍ය සියලු පියවර ගැනීමට උපදෙස් ජනාධිපතිවරයාගෙන් ලැබුණු...
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධීකරණය සඳහා ණයහිමි රටවල පළමු රැස්වීම මාර්ගගත ක්‍රමය ඔස්සේ අද (09) පැවැත්වුනු අතර, මෙම රැස්වීමට චීනය නිරීක්ෂකයෙකු ලෙස එක්වී ඇති බව රොයිටර්...
මහනුවර බාලිකා පාසලක අධ්‍යාපනය හදාරන 15 හැවිරිදි සිසුවියක් එම පාසලේ ගොඩනැගිල්ලක පළමු මහලින් බිමට පැනීමේ සිද්ධියක් මහනුවර ජාතික රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ. සිසුවිය සිද්ධියෙන් තුවාල ලබා...
ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා සියලු පූර්වාරක්ෂක පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (09) සියලු පළාත් ලේකම්වරුන්ට...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “අස්වැසුම” සුබසාධක ප්රතිලාභ ගෙවීම් මෙම ජූලි මස 01 වන දා සිට ආරම්භ කිරීමට නියමිතය. මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික...