කොට්ටාව නගරයේ පෞද්ගලික රසායනාගාරයක් තුළ දී සිදුකළ වෙඩි තැබීම වෙඩික්කරුවන්ගේ වැරදි ඉලක්කයක් බවට මේ වනවිට අනාවරණය වී ඇතැයි වාර්තා වේ. එම වෙඩි ප්‍රහාරයෙන් මිය ගොස් තිබුණේ...
එක්දින ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන දෙවැනි තරඟය අද (23) ඕමාන පිල සමඟ බුලවායෝ නුවර කුයින්ස් පාක් ක්‍රීඩාංගණයේදී...
ටයිටන් සබ්මැරීනය තුළ ගමන් කළ පුද්ගලයින් පස්දෙනා මියගොස් ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බළධාරීන් තහවුරු කර තිබේ. ටයිටැනික් කෞකාවේ සුන්බුන්වලට අඩි 1500ක් පමණ ආසන්නයේ තිබී සබ්මැරීනයේ කොටස්...
DSI සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සැම්සන් රාජපක්ෂ මහතාගේ මුණුබුරකු වන එම සමූහ ව්‍යාපාරයේ විධායක අධ්යක්ෂ සජිත් රාජපක්ෂ මහතා ගේ බොරැල්ල හරස්පාරේ පිහිටි නිවසට ඊයේ (22) එල්ල කළ...
මුල්ලේරියාව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 19 දා සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමට යෑමේදී පොලිස් නිලධාරීන්ට වෙඩි තබා පලායෑමට තැත් කළ අපරාධකරු අත තිබී පොලිස් භාරයට ගත්...
පැරිස් සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය හමුවී තිබුණි. මේ හමුව පිළිබඳව ට්විටර් සටහනක් තබමින් ඇය...
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ දකුණු ආසියා කොමිසමේ උප සභාපතිවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙස මෙරට සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ. ඒ, 2023 සිට 2025...
දකුණු සහ බස්නාහිර පළාත්වල සිදුවූ ඝාතන සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට නියෝග කර තිබේ. ඇමතිවරයා මෙසේ පවසා ඇත්තේ...
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘IKAZUCHI (DD-107)’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුනි 22) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික...
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව නඩුවක් ගොනු කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අභියාචනාධිකරණයෙන් ඉල්ලිමක් කළේය. අධිකරණයේ පැවැති නඩුවකට අදාලව තීන්දුවක් සමාජ මාධ්‍යවලට ප්‍රකාශයක්...