ක්‍රිප්ටෝ මුදල් ලාභදායි ආයෝජන ක්‍රමයක් ලෙස ප්‍රවර්ධනය කරනු ලබන පුද්ගලයින් හා උණ්ඩියල් සහ හවාලා වැනි අවිධිමත් ක්‍රම හරහා විදේශ මුදල් හුවමාරු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා...
ගංජා අපනයනය කර දැවැන්ත ආර්ථික වාසියක් ලබාගැනීමට හැකි බවට සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි. මෙරට තුළ ගංජා භාවිතය නීතිගත...
පසුගිය කාලයේ ගුවන් ගමන් ප්‍රමාද වීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමු සංසදය, නිවේදනයක් නිකුත් කර තිබේ. ඇති වූ...
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සතිය තුළ විදෙස්ගතවීමට සූදානමින් සිටින බව වාර්තා වේ. රාජපක්ෂ මහතා මෙසේ විදෙස්ගත වන්නේ වන්දනාවක් සදහා බවද පැවසේ. ඒ් මහතා කාම්බෝජය...
එළඹෙන ජුනි 30 වැනිදා ද ඇතුළුව ජුනි 29 වැනිදා සිට ජුලි 03 වැනිදා දක්වා දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කෙරුණේ මෙරට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා...
කැලණිය දික්පිටිගොඩ සිදු වූ වෙඩි තැබීමේ ඉලක්කය ඇමති ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය ප්‍රාදේශීය කාර්යාලය අසල පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමකට යාමේ අපේක්ෂාවෙන් සිටි පිරිසක් බව වාර්තා...
පානදුර දිග්ගල ප්‍රදේශයේ බොල්ගොඩ ගගේ විනෝදයට ජෙට් ස්කි පදිමින් සිටි පුද්ගලයකු ගග හරහා දිවෙන පාලම් පාරුව ගැටගසා තිබූ කඹයේ පැටලී අද (25) දියේ ගිලී මියගොස් ඇති...
2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ තෙවැනි තරගයෙන් අයර්ලන්තය ලකුණු 133 කින් පරාජයට පත් කිරීමට සමත් විය. ඒ අනුව ලංකාව...
අනුරාධපුර පොලිසිය ඉදිරි පිට මාර්ගයේ පා ගමනින් ගමන් කළ කාන්තාවක් නවතා රුපියල් 5000ක් පෙන්වා ලිංගික ක්‍රියාවක් සඳහා ආරාධනා කළ චීවරධාරියෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය...