අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ....
සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයට අද (07) පත් කරනු ලැබීය. හර්ෂ ද සිල්වා මහතා...
බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කලා යැයි සලකා රක්ෂිත බන්ධනාගර ගත කොට සිටින රාජාංගනයේ සද්ධාරතන හිමියන් ලබන 21 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට...
සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් මගින් අද (07) දින අත්අඩංගුවට ගෙන තිබේ. සූරියවැව වෙළෙඳපොළ පවත්වා ගෙන යන කොන්ත්‍රාත්කරුගේ මුදලක් මුදාහැරීම...
බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් නිකුත් කළැයි කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ජයනි නතාශා එදිරිසූරිය සහ ඇයට ආධාර අනුබල දුන්නැයි කියන...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, සී.බී.රත්නායක, සංජීව එදිරිමාන්න, සම්පත් අතුකෝරල සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම...
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. අද (07) උදෑසන 11.00 සිට සවස 6.00 දක්වා අරලියගහ මන්දිරය, අගමැති කාර්යාලය, ජනපති පුද්ගලික...
කුකුල් මස් සිල්ලරට අලෙවි කිරිමට අදාලව පාලන මිලක් ඇති කල යුතු බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කරයි. එම සංගමයේ සභාපති සුජිව ධම්මික මහතා සදහන් කලේ...
විදෙස්ගතව සිට පැමිණි පවුලක සාමාජිකයින් දෙදෙනෙකුට වඳුරු උණ (monkeypox) වැලඳී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ. මවට සහ දියණියට එලෙස වඳුරු උණ (monkeypox) වැලඳී ඇති අතර,...
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී විභාග වංචා කිරීමේ සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්තා වූ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. බිබිල, වෙල්ලස්ස ජාතික...