ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභිකයන්ගේ ධූර කාලය දීර්ඝ කරමින් අතිවිශෙෂ ගැසට් නිවේදයක් නිකුත් කර තිබේ. අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය...
ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර දිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී තිබේ....
රන් මාල කොල්ලකෑම් රැසකට සම්බන්ධ ජාතික රගර් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු රුපියල් ලක්ෂ 40, කට ආසන්න රන් භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි. එම සැකකරු...
අද (21) පෙරවරු 9.06ට පමණ මොණරාගල සහ බඩල් කුඹුර අතර ප්‍රදේශයෙන් සුළු භූ චලනයක් වාර්තා වී තිබේ. එහි ප්‍රබලත්වය රිච්ටර් මාපක අගයෙන් 2.6ක් ලෙස සටහන්වී ඇත. භූ...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ඉටුකිරීමේ කාලය යම් පසුබෑමකට ලක්වීම හේතුවෙන් සැප්තැම්බර් මාසයේදී යළි රට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය...
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලේඛනය යාවත්කාලීන කර තිබේ. ආර්ථික අර්බුදයත් සමග අත්‍යවශ්‍ය ඖෂධ ලේඛනය 383ක් දක්වා අඩු කළ බවත්, පසුව එය මේ වනවිට යළිත් 850 දක්වා වැඩිකර...
තලවතුගොඩ වැලිපාර ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමෙන් තුවාල ලැබූ වැලි පාරේ “දිනුක” නැමැත්තා මිය ගොස් තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (20) රාත්‍රී 9.30 ට පමණ අදාළ ප්‍රදේශයේ නිවසක...
ගම්පහ මූලික රෝහලේ පවතින හෙද හෙදියන්ගේ හිඟය නිසා එම රෝහලේ හෘද රෝග දැඩි සත්කාර ඒකකය, සැත්කම් ඒකකය මෙන්ම හදිස්සි සැත්කම් ඒකකය සහ රෝහලේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙනයාම...
අද (20) දිනයේ ගාල්ලේදී අවසන් වූ ශ්‍රී ලංකා – පකිස්තානු පළමු ටෙස්ට් තරග ප්රදානයේදී ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් පකිස්තානු නායක බාබර් අසාම් වෙත පිරිනැමුණු සංකේතාත්මක චෙක්පතෙහි වටිනාකම...
භාණ්ඩ 328ක ආනයන සීමා අද (20) රාත්‍රියේ සිට මුදා හැරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි